ලොව්ටුස් රුපවාහිනියට ඇවිත්....

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,914
    10,145
    113
    Rhythm එකට දැල්ල නටනවා කිව්වම. මට‍ හිතා ගන්න බෑ උඹලා මෙහෙම කියන්නේ සිරවටමද නැත්තම් ආතල් එකටද කියලා. 🤷🏻‍♂️


    Setup එකක් වගේ බන්. නැත්තම් ඔහොම පිස්සෝ ඉන්නවද. 😵‍💫
    ------ Post added on Nov 10, 2025 at 6:19 PM
    Dilan දාල තියන සුදු නංගි ඉන්න වීඩියෝ එක බලහන්කො බන්. එහෙම සීන් එකක් මම අදහස් කරෙත්.
     
    • Wow
    Reactions: Candid-B

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,368
    8,424
    113
    Galaha
    දකුණු ආසියාව නම් හෙනම අඩු කුලෙ දෙවල් තියෙන්නෙ
    :yes: ඕක තමයි ටෙලිවිශන් බැලිල්ල අතෑරල දැම්මෙ මම. විශ්වාස කරහන් අපේ ගෙදර 2012 ඉඳල tv එකක් නෑ. කසාද බැඳට පස්සෙ වයිෆ් එකක් ගේන්න කීවා මම ගෙනාවෙ නෑ දැන් එයත් හුරුවෙලා ඉන්නෙ. මල ජරාව බං ඕවගෙ පෙන්නන්නෙ මොල කනවා. එක එකක් විතරයි ඉතින්.
     
    • Love
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    :yes: ඕක තමයි ටෙලිවිශන් බැලිල්ල අතෑරල දැම්මෙ මම. විශ්වාස කරහන් අපේ ගෙදර 2012 ඉඳල tv එකක් නෑ. කසාද බැඳට පස්සෙ වයිෆ් එකක් ගේන්න කීවා මම ගෙනාවෙ නෑ දැන් එයත් හුරුවෙලා ඉන්නෙ. මල ජරාව බං ඕවගෙ පෙන්නන්නෙ මොල කනවා. එක එකක් විතරයි ඉතින්.
    අපෙ ගෙදරත් ටීවී නැ, netflix, youtube and prime tv, paramount nam sira.
     
    • Like
    Reactions: max_pain

    AnuradhaRa

    Well-known member
  • ඔය ප්‍රෝග්‍රෑම් එකට එන හැමෝම ක්‍රින්ජ් වෙලා යන්නෙ කියල දැන දැනත් ඒවට මිනිස්සු එන්නෙ ඇයි කියලා හිතා ගන්න බැහැ
    දන්නැතුව එනව ඇත්තෙ

    අනික වැඩසටහනෙ නමත් අදෘශ්‍යමානය :rofl:
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    තැඹිලි කපුවවත් රූපවාහිනීයට ගේන්න ඕනි :yes:
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඔය කියන්න ට්‍රයි කරන්නේ මේක වෙන්න ඇති
    පොර හරියට දන්නෙත් නැ මොකක්ද කියන්න ඕනේ කියන එක

     
    • Wow
    Reactions: Lovtus