ලොවීනා ලැවීනියා

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මවුන්ට් ලැවීනියා වල තියෙන ප්‍රසිද්ධ ලව් ස්ටෝරි එක ඇත්තට ම තිබුණ එකක් ද? නැත්නම් මොහාන් රාජ් මඩවල හදපු එකක් ද?​
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,910
    40,051
    113
    Homagama
    මවුන්ට් ලැවීනියා වල තියෙන ප්‍රසිද්ධ ලව් ස්ටෝරි එක ඇත්තට ම තිබුණ එකක් ද? නැත්නම් මොහාන් රාජ් මඩවල හදපු එකක් ද?​

    මෙට්ලන්ඩ් ලොවිනා කතාව ඇත්ත.

    මොහොන් ලිවිවේ නවකතාවක් නේ. නවකතාවලින් ඉතිහාසය ඉගෙන ගන්න බැ
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113

    මං ඒක කියවල නෑ බං. අහල තියෙනවා ඒකෙන් තමයි ඔය කතාව හැදුනෙ කියල​
    මෙට්ලන්ඩ් ලොවිනා කතාව ඇත්ත.

    මොහොන් ලිවිවේ නවකතාවක් නේ. නවකතාවලින් ඉතිහාසය ඉගෙන ගන්න බැ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    True story. Affair between then Governor Thomas Maitland and a Rodi girl called Lovina Alphonso.
    He was a kind of pedo. Maitland was 47 and Lovina was 16. News of the affair went even to the British King’s ears and later removed Maitland from his position.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    At that era it cannot be considered as a pedophilic love because many people tend to arrange family lives at the age of 15 - 16 ​

    True story. Affair between then Governor Thomas Maitland and a Rodi girl called Lovina Alphonso.
    He was a kind of pedo. Maitland was 47 and Lovina was 16. News of the affair went even to the British King’s ears and later removed Maitland from his position.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,068
    4,847
    113
    ඕක සමන් එදිරිමුනි ලියපු එකක් වෙන්න බැරිද 😂