ලොවීනා ලැවීනියා

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මවුන්ට් ලැවීනියා වල තියෙන ප්‍රසිද්ධ ලව් ස්ටෝරි එක ඇත්තට ම තිබුණ එකක් ද? නැත්නම් මොහාන් රාජ් මඩවල හදපු එකක් ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    මවුන්ට් ලැවීනියා වල තියෙන ප්‍රසිද්ධ ලව් ස්ටෝරි එක ඇත්තට ම තිබුණ එකක් ද? නැත්නම් මොහාන් රාජ් මඩවල හදපු එකක් ද?

    මෙට්ලන්ඩ් ලොවිනා කතාව ඇත්ත.

    මොහොන් ලිවිවේ නවකතාවක් නේ. නවකතාවලින් ඉතිහාසය ඉගෙන ගන්න බැ
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113

    මං ඒක කියවල නෑ බං. අහල තියෙනවා ඒකෙන් තමයි ඔය කතාව හැදුනෙ කියල
    මෙට්ලන්ඩ් ලොවිනා කතාව ඇත්ත.

    මොහොන් ලිවිවේ නවකතාවක් නේ. නවකතාවලින් ඉතිහාසය ඉගෙන ගන්න බැ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    True story. Affair between then Governor Thomas Maitland and a Rodi girl called Lovina Alphonso.
    He was a kind of pedo. Maitland was 47 and Lovina was 16. News of the affair went even to the British King’s ears and later removed Maitland from his position.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    At that era it cannot be considered as a pedophilic love because many people tend to arrange family lives at the age of 15 - 16

    True story. Affair between then Governor Thomas Maitland and a Rodi girl called Lovina Alphonso.
    He was a kind of pedo. Maitland was 47 and Lovina was 16. News of the affair went even to the British King’s ears and later removed Maitland from his position.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    ඕක සමන් එදිරිමුනි ලියපු එකක් වෙන්න බැරිද 😂