මවුන්ට් ලැවීනියා වල තියෙන ප්රසිද්ධ ලව් ස්ටෝරි එක ඇත්තට ම තිබුණ එකක් ද? නැත්නම් මොහාන් රාජ් මඩවල හදපු එකක් ද?
මවුන්ට් ලැවීනියා වල තියෙන ප්රසිද්ධ ලව් ස්ටෝරි එක ඇත්තට ම තිබුණ එකක් ද? නැත්නම් මොහාන් රාජ් මඩවල හදපු එකක් ද?
මෙට්ලන්ඩ් ලොවිනා කතාව ඇත්ත.
මොහොන් ලිවිවේ නවකතාවක් නේ. නවකතාවලින් ඉතිහාසය ඉගෙන ගන්න බැ
True story. Affair between then Governor Thomas Maitland and a Rodi girl called Lovina Alphonso.
He was a kind of pedo. Maitland was 47 and Lovina was 16. News of the affair went even to the British King’s ears and later removed Maitland from his position.