ලොවෙත් නැති ප්‍රශ්න දෙකක්

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන්..
    මම 1 වෙනි ප්‍රශ්නෙට පිළිතුර ‍තෝර ගත්තේ දරුවා ජීවත් වියයුතුයි. කියලා මොකද අද අපේ සමාජයෙත් ඔය වගේ තත්ත්ව තියෙනවා..සමහර දෙමව්පියෝ ඉන්නවා එයාලගේ දෙවෙනි ළමයත් මොංගල්(ඩවුන්ස්) තත්ත්වයෙන් ඉන්නකොට වෛද්‍යවරු කියනව තුන්වැන්නෙක් ගැන හිතන්න කලින් හොඳට කල්පනා කරන්න කියල.ඒ නිසා දරුවෙක් ලැබිය යුතුයි කියන තීරණයට ඇවිත් ගැබ් ගත්තට පස්සේ ඒක නැති කරන එක යුක්ති යුක්ත නෑ වගේම ඒ දෙමච්පියෝ එහෙම කරන්නෙත් නෑ..
    මම දෙවෙනි ප්‍රශ්නේ බලපු ගමන් තොර ගත්තේ 1 වෙනි පිළිතුර.ඔය කියල තියෙන දේවල් එක්ක ඔය මනුස්සයගේ ආයුෂ අඩුයි.ඒ නිසා හොරකම් කරල පොදි ගහන එක ගැන වැඩිය හිතන එකක් නෑ වගේම කරනව කියල කියපු දේ වලින් 1ක් හරි හරියට කරයි කියල හිතුණා..අහ් 3 වෙනි පිළිතුර දැක්කම මට හිත ගන්න පුලුවන් ඇයි ෆොන්සේකා මහත්තයට පාළනය නොලැබුණේ කියලා..:dull::dull::dull:
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka

    මචන් ඔය වගේ හෑමෝටම හිතන්න බෑරි එක නිසයි මේ හෑමදේකටම හෙනයක් වෙල තියෙන්නේ :no::no::no:
    3 වෙනි පිළිතුරට හිතුනදේනම් පට්ට
    :rofl:;):rofl:;):rofl:;)