ලොවෙත් නැති google වැඩ කෑලි(tricks!!)

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ලොවෙත් නැති google වැඩ කෑලි(tricks!!)

    අපි සාමාන්යයෙන් දැකල තියන google එකට වඩා වෙනස් පට්ට වැඩ කෑලි ටිකක් තියනව.සමහරු මේක දන්නවත් ඇති. මේ ඒවා.

    1.Google gravity
    google එකට ගිහින් Google gravity කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
    මේකෙන් වෙන්නේ google එක කඩාගෙන වැටීම

    2.Epic Google
    google එකට ගිහින් Epic Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.
    මේකෙන් වෙන්නේ google එක ටික ටික විශාල වීම
    ඉතිරිය.....http://madhawavishwanath.blogspot.com/2014/10/google.html:cool::cool::cool:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ උබේ ස්යිට් එකට සෙට් එක අදින්න නේද මෙහෙම කරන්නේ මෙහෙමයි මචන් දානවා නම් ඔක්කොම විස්තර එක්ක දාල යටින් උබේ අයිතිය ප්‍රකාශ කරහං

    එහෙමත් නැත්තම් කෙලින්ම ලින්ක් එක කොටහන්......

    උබ දැන් කරන වැඩෙන් එන උන්ගේ කුතුහලේ අවුස්සලා සයිට් එකට අදිනවා....කිසි තරහක් නෑ මචන්...

    වැදගත් විදියට වැඩේ කොරගනින්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :no: :no: :no:
    අර කිව්වත් වගේ සම්පූර්ණයෙන් දාල ලින්ක් එක දාපං බං..
    රෙප් පවර් එක 4 යි :(
    ඒ නිසා කැපුවෙ 2යි.. :no:
    සොරි..
    රෙප් පවර් එක වැඩිවුනාම වැඩියෙන් කපන්නම් ප්‍රොමිස් :baffled: