~~ලොවේ උතුම් ලද - Mother.....~~

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ඇත්තෙන්ම නංගි ඔයාගේ නිර්මාන හරි ලස්සන වගේම ලොකු අරැතක් ගැබ් ව තිබෙනවා

අද නිර්මාණයට වඩා ඒහි පසු බිම ගැන අගය කිරිමක් කරන්න හිතුනා
අත මත තබාගෙන දියවෙමින් දැවෙන ඉටිපන්දම පමණක් නොවේ
ඉටි කිරි අතේම රැදෙන්නේ සෑම අම්ම කෙනෙක්ම දරැවන් හා තම පවුල වෙනුවෙන් විදින දුක වේදනාව ගැන මතක් කරමින් (ඒ වේදනාව අම්මා ඉවසන්නේ හරිම සතුටින්)
මෙය නිර්මාණයට විශාල අර්ථයක් ගෙන දෙනවා
ඔබේ ඉදිරි ගමනට සුබපතනවා.:)

ඇත්තෙන්ම අයියේ....
ඔයා කිව්වා හරි. මුලින්ම මේ ලැබුන ගමන්ම තමා මට මේ නිර්මාණය මතක් උනේ...මටත් ඔයා හිතුව විදියටම හිතුනා.....
වේදනාව උපරිම දරා ඉන්න බව පෙනෙන මේ අම්මා පෙන්නන්නෙත්..තමන් ඕනෑම දුකක් තමන්ගේ දරුවන් වෙනුවෙන් විදින බවයි...

ඒ බව අයියාටත් තේරුන එකට මට හුගාක් සතුටුයි
 
thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    සහෝදරී,
    ඇත්තෙන්ම, අපි හැමෝම මුලින්ම ඔයාට ස්තූතිවන්ත වෙන්න ඕනේ, මේ වගේ නිර්මාණයක් කරලා, ඒක රස විඳින්න අවස්තාව අපිටත් ලබා දීලා, අපිට අපේ අම්මලා ගැන මතක් කරලා දුන්නට.
    තව සහෝදරයෙක් කිව්ව වගේ, ඔයා ඔයාගේ නිර්මාණය ඉදිරිපත් කරලා තියෙන විදියත් අගය කරන්න ඕනේ. ඔයාගේ නිර්මාණය එතනින් අයින් කරලා, තියෙන පසුබිමත් එක්ක "ලොවේ උතුම් ලඳ" කියන ශීර්ෂය විතරක් තිබ්බත්, ඕනෙම කෙනෙක්ට හිත්න්නේ ඔයා, ඔයාගේ නිර්මාණයෙන් කියන්න උත්සාහ කරල තියෙන දේ තමයි.

    මේ නිර්මාණය කියවගෙන යද්දී, මට ගොඩක් මව් ගුණ ගැන කියවෙන ගීත මතක් වුනා. ඒ අතරින්, මම කැමතියි, වික්ටර් රත්නායකයන්ගේ "ආදරයේ උල්පත වූ අම්මා" කියන ගීතය මතක් කරන්න. අම්මල ගැන කියවෙන කොයි දේත් හොඳ තමයි. ඒත්, මේකෙ සංගීතයට පාදක වෙලා තියෙන නැළවිලි ගීතය ගොඩක් හිතට දැනෙන නිසා, ඒක මතක් කරන්න හිතුනා.

    සහෝදරීගේ, තුන් වෙනි කවියට ඌණ පූර්නයක් එකතු කරමින් මම නතර වෙන්නම්.

    දරු සෙනෙහස බඩ බැඳගෙන
    වැඳුම් පිදුම් නොපතන
    දුක් දොම්නස් නිහඬව ඉවසන
    හිතේ ගින්දර කිසිවෙකුත් නොදකින
    අම්මේ, නුඹයි ඒ මා සදාකල්...
     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    "අම්මා" මේ ලොකෙ තියන උතුම්ම වචනය.ඔයාගෙ නිර්මානය ඉතාමත් සාර්තකයි මිනු.ගොඩක් සුන්දර විදියට ලියල තියනව.තව මෙවගේ නිර්මාන කරන්න මගෙන් සුබපැතුම්

    ස්තූතියි කසුන් අයියා....
    අම්මා කෙනෙක් දරුවෙකුට මොන තරම් දේවල් කරනවද..නිහඩවම....
    නේද ?
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    විදලා ලොව ඇති දරුනුම විදවිම
    දිවි දෙනවා දරුවන් හට තුටින
    විදලා දුක් දහසක් මහමෙර උසින
    අම්මා වැජබෙනවා මෙලොව මෙලෙස

    උපරිමයි නංගියො...

    ස්තූතියි අදහසට සහෝදරයා
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සහෝදරී,
    ඇත්තෙන්ම, අපි හැමෝම මුලින්ම ඔයාට ස්තූතිවන්ත වෙන්න ඕනේ, මේ වගේ නිර්මාණයක් කරලා, ඒක රස විඳින්න අවස්තාව අපිටත් ලබා දීලා, අපිට අපේ අම්මලා ගැන මතක් කරලා දුන්නට.
    තව සහෝදරයෙක් කිව්ව වගේ, ඔයා ඔයාගේ නිර්මාණය ඉදිරිපත් කරලා තියෙන විදියත් අගය කරන්න ඕනේ. ඔයාගේ නිර්මාණය එතනින් අයින් කරලා, තියෙන පසුබිමත් එක්ක "ලොවේ උතුම් ලඳ" කියන ශීර්ෂය විතරක් තිබ්බත්, ඕනෙම කෙනෙක්ට හිත්න්නේ ඔයා, ඔයාගේ නිර්මාණයෙන් කියන්න උත්සාහ කරල තියෙන දේ තමයි.

    මේ නිර්මාණය කියවගෙන යද්දී, මට ගොඩක් මව් ගුණ ගැන කියවෙන ගීත මතක් වුනා. ඒ අතරින්, මම කැමතියි, වික්ටර් රත්නායකයන්ගේ "ආදරයේ උල්පත වූ අම්මා" කියන ගීතය මතක් කරන්න. අම්මල ගැන කියවෙන කොයි දේත් හොඳ තමයි. ඒත්, මේකෙ සංගීතයට පාදක වෙලා තියෙන නැළවිලි ගීතය ගොඩක් හිතට දැනෙන නිසා, ඒක මතක් කරන්න හිතුනා.

    සහෝදරීගේ, තුන් වෙනි කවියට ඌණ පූර්නයක් එකතු කරමින් මම නතර වෙන්නම්.

    දරු සෙනෙහස බඩ බැඳගෙන
    වැඳුම් පිදුම් නොපතන
    දුක් දොම්නස් නිහඬව ඉවසන
    හිතේ ගින්දර කිසිවෙකුත් නොදකින
    අම්මේ, නුඹයි ඒ මා සදාකල්...

    ඔයා කිව්වා හරියටම හරි.....

    මේ පින්තූරය තමා මට මේ කවි ලියන්න පෙලබුවේ...

    ඔයා ලියලා තියෙන හැමදේම 100% හරි....
    බොහෝමත්ම ස්තූතියි ඔයාගේ අදහස්වලට
     
    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    Amma......................

    WOW....and total WOW....
    What I say about this heart touching
    poem.....So touching words.....
    that create in us a special imagery.

    Great cutee...simply great.
    Your poetic style and conversational tone
    is engaging surface sense and touching depths....calmly.

    The emotions expressed are really wonderful abot Mother....thanks cutee

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඇත්තටම අම්මා කෙනෙක් කියන්නෙ මහ පුදුමාකාර චරිතයක්
    අම්ම කෙනෙකුගෙ ආදරයට, කැපවීමට මේ ලෝකෙ කිසි දෙයක් සම කරන්න බැරි ඒකයි
    ලස්සන නිර්මාණයක් නංගො
     
    its all about this Image....
    the image took me in this way to creat this poem
    i love this image than my words. look at this image Brother....

    with out my words even you can feel everything abt a GTEAT mother...

    thanks alot for ur appriciating words :)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    oyage moda ayya kaviya dakke pahu welaane....:(

    mavu gunaya warnana karanna kochchara kavi liwwath api kaatawath baha mawu gunaya hariyata kiyanna wachan hoya ganna monama bhashawakawath... mawu gunaya eee taramma sreshtai....:)

    Ow aiye...eka aththa...

    Sthuthi oyage adahaswalata
     
    Dileepa_J

    Active member
  • 2holmwh.jpg
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඇත්තටම අම්මා කෙනෙක් කියන්නෙ මහ පුදුමාකාර චරිතයක්
    අම්ම කෙනෙකුගෙ ආදරයට, කැපවීමට මේ ලෝකෙ කිසි දෙයක් සම කරන්න බැරි ඒකයි
    ලස්සන නිර්මාණයක් නංගො

    Attatama....a hamadema karanna puluwan Saba Ammekta vitaramai

    Sthuthi adahaswalata Amalka :)
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ගමට කලින් හිරු ගීතය මතක් වුනා මට

    දරුවන් වෙනුවෙන්, පවුල වෙනුවෙන් අම්මල උහුලන දුක ගොන්න ගැන
    උපමා කොච්චර යෙදුවත් පුළුවන්ද

    හරිම සංවේදී නිර්මාණයක්....