sarathak nirmanyak nangi.. hama amma kenektama mey kaviya upaharayakma wewa!!!
Thanks Aiye
sarathak nirmanyak nangi.. hama amma kenektama mey kaviya upaharayakma wewa!!!
ඇත්තෙන්ම නංගි ඔයාගේ නිර්මාන හරි ලස්සන වගේම ලොකු අරැතක් ගැබ් ව තිබෙනවා
අද නිර්මාණයට වඩා ඒහි පසු බිම ගැන අගය කිරිමක් කරන්න හිතුනා
අත මත තබාගෙන දියවෙමින් දැවෙන ඉටිපන්දම පමණක් නොවේ
ඉටි කිරි අතේම රැදෙන්නේ සෑම අම්ම කෙනෙක්ම දරැවන් හා තම පවුල වෙනුවෙන් විදින දුක වේදනාව ගැන මතක් කරමින් (ඒ වේදනාව අම්මා ඉවසන්නේ හරිම සතුටින්)
මෙය නිර්මාණයට විශාල අර්ථයක් ගෙන දෙනවා
ඔබේ ඉදිරි ගමනට සුබපතනවා.
"අම්මා" මේ ලොකෙ තියන උතුම්ම වචනය.ඔයාගෙ නිර්මානය ඉතාමත් සාර්තකයි මිනු.ගොඩක් සුන්දර විදියට ලියල තියනව.තව මෙවගේ නිර්මාන කරන්න මගෙන් සුබපැතුම්
විදලා ලොව ඇති දරුනුම විදවිම
දිවි දෙනවා දරුවන් හට තුටින
විදලා දුක් දහසක් මහමෙර උසින
අම්මා වැජබෙනවා මෙලොව මෙලෙස
උපරිමයි නංගියො...
සහෝදරී,
ඇත්තෙන්ම, අපි හැමෝම මුලින්ම ඔයාට ස්තූතිවන්ත වෙන්න ඕනේ, මේ වගේ නිර්මාණයක් කරලා, ඒක රස විඳින්න අවස්තාව අපිටත් ලබා දීලා, අපිට අපේ අම්මලා ගැන මතක් කරලා දුන්නට.
තව සහෝදරයෙක් කිව්ව වගේ, ඔයා ඔයාගේ නිර්මාණය ඉදිරිපත් කරලා තියෙන විදියත් අගය කරන්න ඕනේ. ඔයාගේ නිර්මාණය එතනින් අයින් කරලා, තියෙන පසුබිමත් එක්ක "ලොවේ උතුම් ලඳ" කියන ශීර්ෂය විතරක් තිබ්බත්, ඕනෙම කෙනෙක්ට හිත්න්නේ ඔයා, ඔයාගේ නිර්මාණයෙන් කියන්න උත්සාහ කරල තියෙන දේ තමයි.
මේ නිර්මාණය කියවගෙන යද්දී, මට ගොඩක් මව් ගුණ ගැන කියවෙන ගීත මතක් වුනා. ඒ අතරින්, මම කැමතියි, වික්ටර් රත්නායකයන්ගේ "ආදරයේ උල්පත වූ අම්මා" කියන ගීතය මතක් කරන්න. අම්මල ගැන කියවෙන කොයි දේත් හොඳ තමයි. ඒත්, මේකෙ සංගීතයට පාදක වෙලා තියෙන නැළවිලි ගීතය ගොඩක් හිතට දැනෙන නිසා, ඒක මතක් කරන්න හිතුනා.
සහෝදරීගේ, තුන් වෙනි කවියට ඌණ පූර්නයක් එකතු කරමින් මම නතර වෙන්නම්.
දරු සෙනෙහස බඩ බැඳගෙන
වැඳුම් පිදුම් නොපතන
දුක් දොම්නස් නිහඬව ඉවසන
හිතේ ගින්දර කිසිවෙකුත් නොදකින
අම්මේ, නුඹයි ඒ මා සදාකල්...


Amma......................
WOW....and total WOW....
What I say about this heart touching
poem.....So touching words.....
that create in us a special imagery.
Great cutee...simply great.
Your poetic style and conversational tone
is engaging surface sense and touching depths....calmly.
The emotions expressed are really wonderful abot Mother....thanks cutee

oyage moda ayya kaviya dakke pahu welaane....
mavu gunaya warnana karanna kochchara kavi liwwath api kaatawath baha mawu gunaya hariyata kiyanna wachan hoya ganna monama bhashawakawath... mawu gunaya eee taramma sreshtai....![]()
ඇත්තටම අම්මා කෙනෙක් කියන්නෙ මහ පුදුමාකාර චරිතයක්
අම්ම කෙනෙකුගෙ ආදරයට, කැපවීමට මේ ලෝකෙ කිසි දෙයක් සම කරන්න බැරි ඒකයි
ලස්සන නිර්මාණයක් නංගො

akke marama lassanai akke...godak duka hitenwa....godak stutyi....tawa tawa nirmana karanna shaktiya labewa