~~ලොවේ උතුම් ලද - Mother.....~~

api hodinna danna ape ammalage eththa kathawa thamai me.........apita nopenena senehasak wagema gindarakuth hithe thiyagena udenna lipa molawana amma thamange kusata neathath thamange daruwan wenuwen mona hari denne balanne aseemitha wuu senehasakin.......
ape anagathaya wenuwen e karanna kepakiriimata api me kyana wachana kawadawath lengathu nea.e tharamata e karana kepa kiriimata api naya gethii........

sabea mau senehasa danna aya rasawidii nithethinma......
sarthakai nangii............:D:D
 
Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
ලස්සන නිර්මාණයක්..අපිව උස් මහත් කරන්න,කන්න අදින්න දෙන්න අම්මලා ගොඩාක් මහන්සි වෙනවා...
ඒ අම්මලා දරුවන්ට දක්වන ආදරය නිසයි...
අම්මලා ට දරුවෝ මොනවා කරත් අම්මලා කවදාවත් දරුවෝ එක්ක තරහා වෙන්නේ නෑ...
හැමවෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ දරුවන්ගේ සතුටයි....
එහෙව් අම්මලා වෙනුවෙන් සහෝදරියගේ මේ නිර්මාණය උපහාරයක්....
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
හොද නිර්මාණයක් සහෝදරී....... "ගමට කලින් හිරැ මුලුතැන් ගෙට වඩිනා" song 1ත්මතක් වෙනවා.
අම්මා කෙනෙක්ගෙ දරැවෙක්ට දක්වන විදිහෙ සෙනෙහසක්,ආදරයක් මුලු විශ්වයම පීරැවත් සොයාගන්න වෙන්නේ නෑ.
අම්මා ගැන ගොඩක් කවි ලියවෙනවා තමා.... ඒත් හැමදාම වුනත් ලියවුනාට කමක් නෑ.

Weldone.....................

( and I like the graphic bt pink coloured hearts thibbe nathnm hodai kiyalath mata hithenawa. Eth eka nrmanayata lokuwata balapala na. )

Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මට නංගිගේ මේ නිර්මානය කියවගෙන යනකොට දෙසවන දෝංකාර දුන්නේ කරුණාරත්න දිවුල්ගනේ ගායකයාණන් ගයන "කලාවැවේ නිල් දියවර අපේ අම්මා" කියන ගීතය....

නංගි ඒ තරම් වු සෙනෙහසින් මේ කවිය අම්මා වෙනුවෙන් පුද කරලා තියෙනවා...ඒකයි මටත් ඒ හැඟීම හදවතට දැනුනේ...

අම්මලා නැති දරුවෝ කී දෙනෙක් අම්මලාගේ සෙනෙහස නොලැබ මේ මොහොත වෙනකොටත් අහසට හූල්ල හූල්ල දුක් ගින්දරේ දැවෙනවා ඇද්ද.......

අම්මා මතු බුදු වේවා!!

අරුත්බර කාව්‍ය නිර්මානයක්...සමාජයට තම දෙමව්පියන් ගැන වැඩියෙන් හිතන්න පෙලඹවීමක්....

නංගී අම්මා ගැන අපේ සමාජයේ දෙමව්පියන් අමතක කර සිටිනා මිනිස්සුන්ට මතක් කරදීම ගැන ගොඩාක් පින්...
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අගනා නිර්මාණයක් ,

    අපිට ගොඩක්ම ආදරේ අපේ අම්ම.....
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්තෙන්ම නංගි ඔයාගේ නිර්මාන හරි ලස්සන වගේම ලොකු අරැතක් ගැබ් ව තිබෙනවා
    අද නිර්මාණයට වඩා ඒහි පසු බිම ගැන අගය කිරිමක් කරන්න හිතුනා
    අත මත තබාගෙන දියවෙමින් දැවෙන ඉටිපන්දම පමණක් නොවේ
    ඉටි කිරි අතේම රැදෙන්නේ සෑම අම්ම කෙනෙක්ම දරැවන් හා තම පවුල වෙනුවෙන් විදින දුක වේදනාව ගැන මතක් කරමින් (ඒ වේදනාව අම්මා ඉවසන්නේ හරිම සතුටින්)
    මෙය නිර්මාණයට විශාල අර්ථයක් ගෙන දෙනවා
    ඔබේ ඉදිරි ගමනට සුබපතනවා.
    :)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    api hodinna danna ape ammalage eththa kathawa thamai me.........apita nopenena senehasak wagema gindarakuth hithe thiyagena udenna lipa molawana amma thamange kusata neathath thamange daruwan wenuwen mona hari denne balanne aseemitha wuu senehasakin.......
    ape anagathaya wenuwen e karanna kepakiriimata api me kyana wachana kawadawath lengathu nea.e tharamata e karana kepa kiriimata api naya gethii........

    sabea mau senehasa danna aya rasawidii nithethinma......
    sarthakai nangii............:D:D

    අම්මා කෙනෙක් නිහඩවම කොයි තරම් දේවල් කරනවද....
    අපිට නොදැනෙන්න....

    ලෝකේ තියෙන හැම ගින්දරම උහුලගෙන......
    ඒ අම්මා..........අපේ ආදරේ
    ස්තූතියි අයියේ අදහස්වලට
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ලස්සන නිර්මාණයක්..අපිව උස් මහත් කරන්න,කන්න අදින්න දෙන්න අම්මලා ගොඩාක් මහන්සි වෙනවා...
    ඒ අම්මලා දරුවන්ට දක්වන ආදරය නිසයි...
    අම්මලා ට දරුවෝ මොනවා කරත් අම්මලා කවදාවත් දරුවෝ එක්ක තරහා වෙන්නේ නෑ...
    හැමවෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ දරුවන්ගේ සතුටයි....
    එහෙව් අම්මලා වෙනුවෙන් සහෝදරියගේ මේ නිර්මාණය උපහාරයක්....

    හරියට හරි........:)
    හැබැයි මිනිස්සු හැමෝම ගැහැනියක් ගැන අම්මා තරම් පිවිතුරු හැගීමෙන් බලන්නේ නැති ඒක ගැන තමා මට දුක...
    මොකද ගැහැනියක් කියන්නේ දවසක අම්මා කෙනෙක් නෙ.....නේද සහෝ ?

    මොනා වුනත්......බොහෝම ස්තූතියි ඔයාගේ අදහස්වලට
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හොද නිර්මාණයක් සහෝදරී....... "ගමට කලින් හිරැ මුලුතැන් ගෙට වඩිනා" song 1ත්මතක් වෙනවා.
    අම්මා කෙනෙක්ගෙ දරැවෙක්ට දක්වන විදිහෙ සෙනෙහසක්,ආදරයක් මුලු විශ්වයම පීරැවත් සොයාගන්න වෙන්නේ නෑ.
    අම්මා ගැන ගොඩක් කවි ලියවෙනවා තමා.... ඒත් හැමදාම වුනත් ලියවුනාට කමක් නෑ.

    Weldone.....................

    ( and I like the graphic bt pink coloured hearts thibbe nathnm hodai kiyalath mata hithenawa. Eth eka nrmanayata lokuwata balapala na. )

    ස්තූතියි සහෝදරයා..........
     
    "අම්මා" මේ ලොකෙ තියන උතුම්ම වචනය.ඔයාගෙ නිර්මානය ඉතාමත් සාර්තකයි මිනු.ගොඩක් සුන්දර විදියට ලියල තියනව.තව මෙවගේ නිර්මාන කරන්න මගෙන් සුබපැතුම්
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මට නංගිගේ මේ නිර්මානය කියවගෙන යනකොට දෙසවන දෝංකාර දුන්නේ කරුණාරත්න දිවුල්ගනේ ගායකයාණන් ගයන "කලාවැවේ නිල් දියවර අපේ අම්මා" කියන ගීතය....

    නංගි ඒ තරම් වු සෙනෙහසින් මේ කවිය අම්මා වෙනුවෙන් පුද කරලා තියෙනවා...ඒකයි මටත් ඒ හැඟීම හදවතට දැනුනේ...

    අම්මලා නැති දරුවෝ කී දෙනෙක් අම්මලාගේ සෙනෙහස නොලැබ මේ මොහොත වෙනකොටත් අහසට හූල්ල හූල්ල දුක් ගින්දරේ දැවෙනවා ඇද්ද.......

    අම්මා මතු බුදු වේවා!!

    අරුත්බර කාව්‍ය නිර්මානයක්...සමාජයට තම දෙමව්පියන් ගැන වැඩියෙන් හිතන්න පෙලඹවීමක්....

    නංගී අම්මා ගැන අපේ සමාජයේ දෙමව්පියන් අමතක කර සිටිනා මිනිස්සුන්ට මතක් කරදීම ගැන ගොඩාක් පින්...

    හැමදාම වගේ මගේ නිර්මාණය අගය කරලා මාව දිරිමත් කලාට බොහෝම ස්තූතියි අයියේ
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කියන්න දෙයක් නෑ නංගා...ඒ තරමටම සාර්ථක නිර්මාණයක්...මාව ගොළු කරවපු කවක්...අම්මා...
    තෙරුවන් සරණයි...!!!

    බොහෝම ස්තූතියි නුවන් අයියේ:)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    විදලා ලොව ඇති දරුනුම විදවිම
    දිවි දෙනවා දරුවන් හට තුටින
    විදලා දුක් දහසක් මහමෙර උසින
    අම්මා වැජබෙනවා මෙලොව මෙලෙස

    උපරිමයි නංගියො...