ලොව අවසාන සුදු රයිනෝසිරස් "සුඩාන්" මරුට
ලොව අවසන් උතුරුදිග පිරිමි සුදු රයිනෝසිරස් සත්වයා වන "සුඩාන්" මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා. කෙන්යාවේ ජීවත්වූ මෙම රයිනොසිරස් සත්වයා හැදින්වුයේ "ලෝක උරුමයක්" ලෙසටයි.
දඩයක්කරුවන්ගේ ඉලක්කයක් බවට මෙම රයිනෝසිරස් සත්වයා පත්වීම හේතුවෙන් කෙන්යානු රජය විසින් විශේෂ ආරක්ෂාවක් ද මෙම සත්වයාට ලබාදී තිබුනා.
කෙසේ වෙතත් අවුරුදු 45 ක් පමණ වන මෙම සුදු රයිනෝසිරස් සත්වයා කාලයක් ප්‍රරා පැවති සංකුලතාවයක් හේතුවෙන් අද (20) මියගොස් තිබෙන බවයි විදෙස් වාර්තා කරන්නේ.
සුදු වර්ගයේ රයිනෝසිරස් ගැහුණු සත්වයින් දෙදෙනෙක් පමණක් දැනට ලොව ඉතිරිව සිටින අතර එම වර්ගයේ අවසන් පිරිමි සත්වයා මිය යෑමත් සමග ඉදිරියේදී එම වර්ගයා ලොවෙන් තුරන්වී යාමේ අවධානමක් පවතින බවයි පරිසරවේදින් සදහන් කර සිටින්නේ.

Neth
CNN