ලොව කැළඹු කියමන් - Motivational Quotes-2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අදුරේ මුර ගානවාට වඩා ගිනිකූරක් හෝ දල්වා ගැනීම වටනේයැ - ත්සුං ත්සු

    ජීවිත සදහා මා ඔබට දෙන්නේ අවවාද දෙකක් පමණි.
    1- කරන දේ මොනවා වුණත් හරියට ම කරන්න

    2-කවුරු මොන විදියට මගහැර හිටියත් ඔබේ යුතුකම ඉටු කරන්න.

    මේ අවවාද දෙක මට දුන්නේ දාර්ශනිකයෙකු ලෙස සම්මත අයෙකු නොවේ. ඇය ගැන දැන් සිතන විට මට හැගෙන්නේ ඇය සදා ක්‍රියා කලේ දාර්ශනිකයෙකු ලෙස බවය. මම තාමත් ක්‍රියාත්මක වන්නේ මේ අවවාද දෙක මතය.

    මේ අවවාද දෙක මට දුන්නේ මගේ ආරණිය අම්මාය.
    9.gif
     
    ස්තුතියි . වැදගත් කියමන් 2ක්. කොහොමත් නිහඩ දාර්ශනිකයා අම්මා තමා අපි ගොඩක් දෙනෙක් ගේ.:)
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අදුරේ මුර ගානවාට වඩා ගිනිකූරක් හෝ දල්වා ගැනීම වටනේයැ - ත්සුං ත්සු

    ජීවිත සදහා මා ඔබට දෙන්නේ අවවාද දෙකක් පමණි.
    1- කරන දේ මොනවා වුණත් හරියට ම කරන්න

    2-කවුරු මොන විදියට මගහැර හිටියත් ඔබේ යුතුකම ඉටු කරන්න.

    මේ අවවාද දෙක මට දුන්නේ දාර්ශනිකයෙකු ලෙස සම්මත අයෙකු නොවේ. ඇය ගැන දැන් සිතන විට මට හැගෙන්නේ ඇය සදා ක්‍රියා කලේ දාර්ශනිකයෙකු ලෙස බවය. මම තාමත් ක්‍රියාත්මක වන්නේ මේ අවවාද දෙක මතය.

    මේ අවවාද දෙක මට දුන්නේ මගේ ආරණිය අම්මාය.
    9.gif
    11.gif
    11.gif

    Nov 24, 2014
    789
    64
    0
    පළමුවත් මට වටින්නේ මගේ මව්බිම.
    දෙවනුවත් මට වටින්නේ මගේ මව්බිම.
    තෙවනුවත් මට වටින්නේ මගේ මව්බිම.
    ඔබ සැමටත් එය එසේ විය යුතුමයි. -ශ්රී ලංකාවට පහල වුනු විශිශ්ටතම ජනාදිපතිවරයා මහින්ද රාජපක්ශ ශ්රී මතානන්.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    :rofl: