ලොව කුඩාම කැමරාව අර උඩ තිබ්බේ ලෝකේ පොඩිම කැමරාව.Muvi Atom කියන ජාතියේ එකක්.මේ වයින් එකක් ඩොලර් 150ක් විතරයි. කොහොමද ? ඔන්න මගේ ලගනම් විකුණන්න නැතෝ.Lomography Fisheye කියන ඉස්ටයිල් එකට තමයි හදලා තියෙන්නේ.ඔච්චරයි.:P:rolleyes: