ලොව කුඩාම කැමරාව

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ලොව කුඩාම කැමරාව

    fisheye-small-cam.jpg


    tumblr_l93vrfa3f21qzhxok.jpg


    අර උඩ තිබ්බේ ලෝකේ පොඩිම කැමරාව.Muvi Atom කියන ජාතියේ එකක්.මේ වයින් එකක් ඩොලර් 150ක් විතරයි. කොහොමද ? ඔන්න මගේ ලගනම් විකුණන්න නැතෝ.Lomography Fisheye කියන ඉස්ටයිල් එකට තමයි හදලා තියෙන්නේ.ඔච්චරයි.:P:rolleyes:
     
    • Like
    Reactions: kgspriyan

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕකක් අරගත්තොත්හදිසියට ෆොටෝ එකක් ගහන්න බැරිවෙයි පැයක් විතර යයි තියෙන තැන හොයාගන්න
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඕකක් අරගත්තොත්හදිසියට ෆොටෝ එකක් ගහන්න බැරිවෙයි පැයක් විතර යයි තියෙන තැන හොයාගන්න

    කීටැග් එකකවත් අමුනලා තියාගන්නවෙයි :lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අඩේ මොකාද බං ඕකෙන් පොටෝ ගහන්නේ? පොඩියිනේ අල්ලගන්නවත් පුලුවනිද