ලොව කුඩාම නිර්මාණය
බොහෝ නිර්මාණ අපට පියවි ඇසින් සාමාන්‍ය වශයෙන් දැකබලාගැනීමට හැකියාව තිබේ. නමුත් ඇතැම් නිර්මාණ බලාගැනීමට නම් අත්කාචයක් හෝ අන්වීක්ෂයක් උවමනා වේ. මෙම කලාව හඳුන්වන්නේ 'මයික්‍රෝ මුර්ති කලාව' ලෙසිනි.
ඉඳිකටුවේ හිසේ ඇති සිදුර ඇතුළේ සියුම් ලෙස නිර්මාණ කිරීමට කොතෙත් ඉවසීම තිබිය යුතුද යන්න සිතිය යුතු කරුණක් නොවේ.
ලොව ඉවසිලිවන්තම පුද්ගලයා ලෙස Willard Wigan හැඳින්වූවාට වරදක් නොමැත. ඒ ඔහු අන්වීක්ෂයක් භාවිත කරමින් ඉඳිකටුවේ හිස තුළ නිර්මාණ කිරීම නිසාවෙනි.