ලොව කුඩාම නිර්මාණය

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ලොව කුඩාම නිර්මාණය

    බොහෝ නිර්මාණ අපට පියවි ඇසින් සාමාන්‍ය වශයෙන් දැකබලාගැනීමට හැකියාව තිබේ. නමුත් ඇතැම් නිර්මාණ බලාගැනීමට නම් අත්කාචයක් හෝ අන්වීක්ෂයක් උවමනා වේ. මෙම කලාව හඳුන්වන්නේ 'මයික්‍රෝ මුර්ති කලාව' ලෙසිනි.

    ඉඳිකටුවේ හිසේ ඇති සිදුර ඇතුළේ සියුම් ලෙස නිර්මාණ කිරීමට කොතෙත් ඉවසීම තිබිය යුතුද යන්න සිතිය යුතු කරුණක් නොවේ.
    ලොව ඉවසිලිවන්තම පුද්ගලයා ලෙස Willard Wigan හැඳින්වූවාට වරදක් නොමැත. ඒ ඔහු අන්වීක්ෂයක් භාවිත කරමින් ඉඳිකටුවේ හිස තුළ නිර්මාණ කිරීම නිසාවෙනි.




    4(380).gif


    2(1277).gif


    3(737).gif


    6(132).gif


    Golden-Harley.jpg


    Little-Miss-Muffet.jpg


    NineCamels.jpg


    Olympic-Torch.jpg


    Tango.jpg


    The-Fairytale.jpg



     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එකෙක් දාල තිබ්බා බන් ඉඳිකටු මොකද්ද කියලා.....දැන් යට ගොහින් නොවෑ නොබලපු උන්ට හොඳා ;)
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    wow patta.
    rep++


    එකෙක් දාල තිබ්බා බන් ඉඳිකටු මොකද්ද කියලා.....දැන් යට ගොහින් නොවෑ නොබලපු උන්ට හොඳා ;)

    මැක්සා.. මං ගාව තියේ පැන්සල් තුඩගින් හදපු පෙන්ඩන්ට් එකක්..

    thanks for all
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    BUMP AND +You must spread some Reputation around before giving it to sbanurada again. :D
     
    Last edited:

    nuwarst

    Junior member
  • Jun 17, 2013
    270
    18
    18
    ඇයි දන්නෙ නෑ මුට මේ ඉදිකටු හිලේම මේවා හදන්න හිතුනේ :oo::oo: