ලොව කුඩාම රහස් තුවක්කු
ජේම්ස් බොන්ඩ් වැනි බටහිර චිත්‍රපටවල රහස් අවි ආයුද බහුලවම භාවිතා වන බව අමුතුවෙන් කිවයුතු නොවේ.එවැනි උපකරණ,තුවක්කු,කැමරා ආදිය සැබවින්ම නිපදවා තිබේද?වික්ටෝරියානු යුගයේ පටන් එවැනි අතිශය කුඩා කිසිවෙකුට සැක නොසිතෙන ආකාරයේ මාරාන්තික තුවක්කු නිපදවා තිබේ.මේවා නිපදවූයේ විනෝදය උදෙසා නොව මනුෂ්‍ය ඝාතන රහසිගත සිදුකරන්නටය.විවිධ රටවල රහස් ඔත්තු සේවා පවා මෙවැනි තුවක්කු භාවිතා කල බව රහසක් නොවේ.මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ එවැනි කුඩා රහසිගතව රැගෙන යා හැකි තුවක්කු කිහිපයකි.
Apache revolver - ඇපාචි රිවෝල්වරය.මෙය බහුවිධ අවි කිහිපයක එකතුවක් ලෙස හැඳින්විය හැකිය.මෙහි සැලසුම්කරුවා ලුවිස් ඩොල්නේය.1869 වසරේ නිපදවූ මෙයින් සතුරෙකුට හානියක් කිරීමට නම් වෙඩික්කරුවා ඉතා ආසන්නයේ සිටිය යුතුය.මීට සමාන අවිය වූ දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍යය කොමාන්ඩෝ බලකාය භාවිතා කර තිබේ.මෙම අවිය සාක්කුවක පවා රැගෙන යා හැකි තරම් කුඩාය.
ඉහත අවියට සමාන එකක් සඳහා එක්සත් ජනපදයේ 1904 වසරේදී බලපත්‍රයක් ලබාගෙන තිබේ.
Knuckle Knife - පළමු ලෝක යුද සමයේ ඇමෙරිකා සහ බ්‍රිතාන්‍යය හමුදා භාවිතා කල පිහියක්
ඉතාලියේ නිපදවූ අවියකි.caliber .38
Maverick.තවත් කුඩා පිස්තෝලයක්
Reel J. J. ක්‍රි.ව. 1846-1893 කාලයේ නිපදවූ කුඩා පිස්තෝලයක්
තවත් පසුම්බි තුවක්කුවක්.(caliber 7mm)
සාක්කු ඔරලෝසු පිස්තෝල,බ්‍රිතාන්‍ය නිෂ්පාදනයකි.ඉතා දුර්ලභ වර්ගයේ එකකි.0.3 caliber
තවත් සාක්කු ඔරලෝසු පිස්තෝලයක්
Pistol Ring - මුදු පිස්තෝලය-කාන්තාවන්ට පමණි.බ්‍රිතාන්‍යය නිෂ්පාදනයකි.ක්‍රි.ව. 1870 පමණ නිපදවා තිබේ. caliber.06
Classic Pen Pistol.පෑන් පිස්තෝලය
අඟුල් පිස්තෝලය.ඇමෙරිකානු නිෂ්පාදනයකි.පිස්තෝලය අඟුල තුල ඇති අතර එය හැසිරවීම යතුරු 2ක් මගින් සිදුකෙරේ.caliber .38
Saddle-clasp pistol .ක්‍රි.ව.1775
Threaded Bolt Colt . caliber .12
කෙවිටේ තුවක්කුව. caliber.38
Crucifix Gun - කුරුස තුවක්කුව
පල්ලියේ භීෂණය
Whip Pistol - කස තුවක්කුව.බ්‍රිතාන්‍යය නිෂ්පාදනයකි.Caliber .52
අමුතුම පිස්තෝලයක්
Hook Pistol - කොකු පිස්තෝලය.බැලූබැල්මට මෙය පෙන්නේ කොක්කක් ලෙසයි.සමහර විට ලොව කුඩාම පිස්තෝලයද විය හැකිය.
Inkwell Gun - ක්‍රි.ව.1850 ජපානයේ නිපදවූවකි. Caliber .36
Pocket Knife Pistol - සාක්කු පිහි-පිස්තෝලය
Smoking Pipe Gun - දුම්පයිප්ප තුවක්කුවක්. caliber.22 ෂර්ලෝක් හෝම්ස් මතක් වෙනවා නේද
Booby-trap Pistol - දොරකට සවි කලහැකි අයුරින් නිපදවා තිබේ.
කලිසම් පටි-පිස්තෝලය.ඇමෙරිකානු නිෂ්පාදනයකි.caliber .32
Cigarette Lighter Gun - සිගරැට් ලයිටර් තුවක්කුව
Key Pistol - යතුරු-පිස්තෝලය.ක්‍රි.ව.1822.කෙළවර තිබෙන කුඩා බෝලය තද කිරීමෙන් වෙඩි තැබිය හැක.Caliber .22
Source:Darkroastedblend.com
-HarshaLulzSec-