ලොව කුඩාම රහස් තුවක්කු

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ලොව කුඩාම රහස් තුවක්කු

    ජේම්ස් බොන්ඩ් වැනි බටහිර චිත්‍රපටවල රහස් අවි ආයුද බහුලවම භාවිතා වන බව අමුතුවෙන් කිවයුතු නොවේ.එවැනි උපකරණ,තුවක්කු,කැමරා ආදිය සැබවින්ම නිපදවා තිබේද?වික්ටෝරියානු යුගයේ පටන් එවැනි අතිශය කුඩා කිසිවෙකුට සැක නොසිතෙන ආකාරයේ මාරාන්තික තුවක්කු නිපදවා තිබේ.මේවා නිපදවූයේ විනෝදය උදෙසා නොව මනුෂ්‍ය ඝාතන රහසිගත සිදුකරන්නටය.විවිධ රටවල රහස් ඔත්තු සේවා පවා මෙවැනි තුවක්කු භාවිතා කල බව රහසක් නොවේ.මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ එවැනි කුඩා රහසිගතව රැගෙන යා හැකි තුවක්කු කිහිපයකි.


    Apache revolver - ඇපාචි රිවෝල්වරය.මෙය බහුවිධ අවි කිහිපයක එකතුවක් ලෙස හැඳින්විය හැකිය.මෙහි සැලසුම්කරුවා ලුවිස් ඩොල්නේය.1869 වසරේ නිපදවූ මෙයින් සතුරෙකුට හානියක් කිරීමට නම් වෙඩික්කරුවා ඉතා ආසන්නයේ සිටිය යුතුය.මීට සමාන අවිය වූ දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍යය කොමාන්ඩෝ බලකාය භාවිතා කර තිබේ.මෙම අවිය සාක්කුවක පවා රැගෙන යා හැකි තරම් කුඩාය.

    3kHG42p.jpg


    lAPgSLp.jpg





    ඉහත අවියට සමාන එකක් සඳහා එක්සත් ජනපදයේ 1904 වසරේදී බලපත්‍රයක් ලබාගෙන තිබේ.

    3j8c1ig.jpg





    Knuckle Knife - පළමු ලෝක යුද සමයේ ඇමෙරිකා සහ බ්‍රිතාන්‍යය හමුදා භාවිතා කල පිහියක්

    6HdNmtR.jpg





    ඉතාලියේ නිපදවූ අවියකි.caliber .38

    jsgW5Vq.jpg





    Maverick.තවත් කුඩා පිස්තෝලයක්

    Br5Xa7I.jpg


    YylmlN4.jpg





    Reel J. J. ක්‍රි.ව. 1846-1893 කාලයේ නිපදවූ කුඩා පිස්තෝලයක්

    NMjyMYf.jpg


    dYYpauL.jpg


    wtA57LI.jpg





    තවත් පසුම්බි තුවක්කුවක්.(caliber 7mm)

    cNpb9HT.jpg


    EsSqOo1.jpg


    H32IACZ.jpg





    සාක්කු ඔරලෝසු පිස්තෝල,බ්‍රිතාන්‍ය නිෂ්පාදනයකි.ඉතා දුර්ලභ වර්ගයේ එකකි.0.3 caliber

    oXqnx7Y.jpg


    FWPXBGC.jpg


    U4Y6XWH.jpg





    තවත් සාක්කු ඔරලෝසු පිස්තෝලයක්

    CL0P9UJ.jpg


    LLQQaD6.jpg


    6NBbLv2.jpg





    Pistol Ring - මුදු පිස්තෝලය-කාන්තාවන්ට පමණි.බ්‍රිතාන්‍යය නිෂ්පාදනයකි.ක්‍රි.ව. 1870 පමණ නිපදවා තිබේ. caliber.06

    YtU9GkA.jpg


    GecphPj.jpg


    8ZJFxSw.jpg


    jRBYZT0.jpg


    cskDh7H.jpg


    X7UWdd8.jpg





    Classic Pen Pistol.පෑන් පිස්තෝලය

    Zpo7DeK.jpg


    GTpn6DC.jpg





    අඟුල් පිස්තෝලය.ඇමෙරිකානු නිෂ්පාදනයකි.පිස්තෝලය අඟුල තුල ඇති අතර එය හැසිරවීම යතුරු 2ක් මගින් සිදුකෙරේ.caliber .38

    KuhCKqi.jpg


    BmZPpE9.jpg


    ktaFZMD.jpg


    yxJ9BBG.jpg





    Saddle-clasp pistol .ක්‍රි.ව.1775

    zm3iNnW.jpg


    BN3K7l0.jpg


    glQ1XkR.jpg





    Threaded Bolt Colt . caliber .12

    njl4RaK.jpg


    GMkDhsv.jpg





    කෙවිටේ තුවක්කුව. caliber.38

    RBjc2kd.jpg


    kexzsYY.jpg


    zSkWCaI.jpg





    Crucifix Gun - කුරුස තුවක්කුව

    FSecqDc.jpg


    go2qNm6.jpg


    JrtClSR.jpg


    IZZlXBU.jpg





    පල්ලියේ භීෂණය :baffled:

    tT2TcoQ.jpg





    Whip Pistol - කස තුවක්කුව.බ්‍රිතාන්‍යය නිෂ්පාදනයකි.Caliber .52

    4pNEA1i.jpg


    VOrfQ69.jpg


    icJWoHH.jpg





    අමුතුම පිස්තෝලයක්

    cfZmfHi.jpg


    whVpBDV.jpg


    tFW5ujy.jpg





    Hook Pistol - කොකු පිස්තෝලය.බැලූබැල්මට මෙය පෙන්නේ කොක්කක් ලෙසයි.සමහර විට ලොව කුඩාම පිස්තෝලයද විය හැකිය.

    QkfnagV.jpg


    i1T8ohP.jpg




    Inkwell Gun - ක්‍රි.ව.1850 ජපානයේ නිපදවූවකි. Caliber .36

    UYxnWKC.jpg


    X3eH8SX.jpg


    Yjio5C5.jpg





    Pocket Knife Pistol - සාක්කු පිහි-පිස්තෝලය

    8gBpb8d.jpg


    pSWfUBg.jpg





    Smoking Pipe Gun - දුම්පයිප්ප තුවක්කුවක්. caliber.22 ෂර්ලෝක් හෝම්ස් මතක් වෙනවා නේද

    NDkkrKy.jpg


    zan27FL.jpg


    Zm3ZVim.jpg





    Booby-trap Pistol - දොරකට සවි කලහැකි අයුරින් නිපදවා තිබේ.

    fNR2GHo.jpg


    voMJBl9.jpg





    කලිසම් පටි-පිස්තෝලය.ඇමෙරිකානු නිෂ්පාදනයකි.caliber .32

    hoRuNz9.jpg


    Yr3pDaB.jpg


    9FKmkoP.jpg





    Cigarette Lighter Gun - සිගරැට් ලයිටර් තුවක්කුව

    rkmoBCk.jpg


    8wEpR29.jpg





    Key Pistol - යතුරු-පිස්තෝලය.ක්‍රි.ව.1822.කෙළවර තිබෙන කුඩා බෝලය තද කිරීමෙන් වෙඩි තැබිය හැක.Caliber .22

    xHtyzdq.jpg


    f2KktCv.jpg




    Source:Darkroastedblend.com

    -HarshaLulzSec-
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කොකු පිස්තෝලයක් ගන්න තැනක් දන්නවනම් කියපන්කො
    (කලින් රෙප් දීලලු බන්)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පට්ට ලිපියක්
    එත් මෙතන තියෙන ගොඩක් ඒවාගෙ බලය අඩු ඇති මිනිහෙක් මරන්න තරම් නම්

    උඹ මෙච්චර ලග ලග ලිපි දාපුවම රෙප් දෙන්න අමාරුයි
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    කලින් තිබ්බ හොද ලිපි දෙකකට වගෙත් රෙප් දෙන්න බැරි වුනා
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යකෝ ඒ කාලෙ තිබ්බ ඒවයෙ හැටියට දැන් මදිනෙ දියුනුව. එල එල.

    ස්විස් mini gun කියල ගහල බලහල්ල. ආ අමතක උනා යූ ටියුබ් එකේ ගහපල්ල


    220px-Swiss_mini.jpg


    859e21772afc387508707deb3c8bc528.jpg

     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පට්ට ලිපියක්
    එත් මෙතන තියෙන ගොඩක් ඒවාගෙ බලය අඩු ඇති මිනිහෙක් මරන්න තරම් නම්

    උඹ මෙච්චර ලග ලග ලිපි දාපුවම රෙප් දෙන්න අමාරුයි
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    කලින් තිබ්බ හොද ලිපි දෙකකට වගෙත් රෙප් දෙන්න බැරි වුනා

    ඔන්න ඔහේ ඒක මට දීපන් මම ඌට දෙන්නම් .:P