ලොව පළමු කෘතිම ගායිකාව බිහි වෙයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    copyright : Lankadeepa
    https://www.lankadeepa.lk/news/ලොව-පළමු-කෘතිම-ගායිකාව-බිහි-වෙයි/101-639533

    (විමුක්ති එස් රුද්‍රිගු)

    ගීත නිෂ්පාදන සමාගමක් සමඟ ගිවිසුමකට එළඹී ලොව ප්‍රථම කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු චරිතය වීමට නුනූරි නම් පොප් තරුව සමත් වී ඇත.නුනූරි සැබෑ ලෝකයේ ජීවත්වන පුද්ගලයෙකු නොවන අතර ඇය පරිගණක ලෝකය තුළ ජීවත්වන අතත්‍ය චරිතයකි.

    ලෝක ප්‍රසිද්ධ ගීත නිෂ්පාදන සාමගමක් වන වෝර්නර් මියුසික් සමාගම නුනූරි සමඟ ඇය පෙනී සිටින ගීත නිෂ්පාදනය කිරීම සඳහා ගිවිසුම්ගත වී ඇති අතර එය ගීත නිෂ්පාදන සමාගමක් පරිගණක ලෝකයේ ජීවත් චරිතයක් සමඟ ගිවිසුම්ගත වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

    නුනූරි සමඟ වෝර්නර් මියුසික් සමාගම ගිවිසුම්ගත වීමෙන් අනතුරව ප්‍රථම නිර්මාණය ලෙස ඩොමිනෝස් ගීතය පසුගියදා එළිදැක්වුවේය.එම ගීතයේදී නුනූරිට කිම් කර්ඩෑෂියන්ගේ විලාසිතා එකතුවේ තිබෙන නාන ඇඳුමක් අන්දවා තිබීම පිළිබඳ සමාජ මාධ්‍ය පරිශීලකයන් විවේචන රැසක් එල්ල කර තිබේ.නුනූරි 2018 වසරේ නිර්මාණය කරන ලද මෙටාවර්ස් (පරිගණක ලෝකය තුළ ජීවත්වන)චරිතයක් වන අතර මෙටාවර්ස් තුළ ඇයගේ වයස අවුරුදු 19 කි.නමුත් නුනූරිට තිබෙන්නේ වයස අවුරුදු 12 ක ශරීරයකි.නුනූරිගේ නිර්මාණකරුවා වන්නේ ජර්මානු ජාතික ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන ජෝර්ග් සූබර්ය.නුනූරි පෙනී සිටින මෙම ගීතය මේ වන විට 75000 ක පිරිසක් නරඹා ඇත.

    //////////////////////////////////////////

    සින්දුව ලස්සනයි.

    මම කල්පනා කරේ මේකෙන් ලක්ෂ ගනම් ගායකයන් නිර්මාණය වේවි නේද ? සින්දු බිලියන ගනම් ඒවි. ගායකයන්ට යන එන මන් නැතිවේවි . AI වලින් එක එක කටහඩ තියෙන අය නිර්මාණය කරන්න පුලුවන්නේ. There can be millions of diffferent voices generated by a mathamatical algorithm. Good for us as we will hear many beautiful songs in the future not limted to human voice capability or limitaions
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,068
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් මෙහෙම නම් තව අවුරුදු 5කින් විතර ඇත්ත බොරුව හොයාගන්ඩ බැරි විදියට AI දියුණු වෙලා පිස්සු විකාර ලෝකයක් වෙයි (රෝසි ආච්චි හදපු මැහෑස්ගෙ වීඩියෝ ටික බැලුවම කොච්චර රියල් ගතියක් තියෙනවද කියල හිතෙනව)
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    දැන් මෙහෙම නම් තව අවුරුදු 5කින් විතර ඇත්ත බොරුව හොයාගන්ඩ බැරි විදියට AI දියුණු වෙලා පිස්සු විකාර ලෝකයක් වෙයි (රෝසි ආච්චි හදපු මැහෑස්ගෙ වීඩියෝ ටික බැලුවම කොච්චර රියල් ගතියක් තියෙනවද කියල හිතෙනව)
    deceased wuna artist lage voice aragena, AI walin alut sindu ehema release karanna gattot tama tawat case wenawa oka.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    දැන් මෙහෙම නම් තව අවුරුදු 5කින් විතර ඇත්ත බොරුව හොයාගන්ඩ බැරි විදියට AI දියුණු වෙලා පිස්සු විකාර ලෝකයක් වෙයි (රෝසි ආච්චි හදපු මැහෑස්ගෙ වීඩියෝ ටික බැලුවම කොච්චර රියල් ගතියක් තියෙනවද කියල හිතෙනව)

    ඔව් AI පටන් ගත්ත විතරයි. තව ඉස්සරහට මොනවා වේවිද.
    රගපැමටත් කෙල වෙන්න යන්නේ
    https://theintercept.com/2023/07/25/strike-hollywood-ai-disney-netflix/

    අපි සුබවාදීව බැලුවොත් ජනප්‍රිය ගායකයෙක් වුනත් සින්දු ගොඩකින් කිහිපයක් විතරයි ජනප්‍රිය වෙන්නේ. ලෝකේ බිලියන ගණක ජනගහනයක් හිටියත් අවුරුද්දකට ඉතා සීමිත සින්දු ප්‍රමාණයක් විතරයි අල්ලලා යන්නේ. AI මගින් මේක වෙනස වෙන්න පුළුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,505
    67,851
    113
    දැන් මෙහෙම නම් තව අවුරුදු 5කින් විතර ඇත්ත බොරුව හොයාගන්ඩ බැරි විදියට AI දියුණු වෙලා පිස්සු විකාර ලෝකයක් වෙයි (රෝසි ආච්චි හදපු මැහෑස්ගෙ වීඩියෝ ටික බැලුවම කොච්චර රියල් ගතියක් තියෙනවද කියල හිතෙනව)
    Dekama ekai.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඉස්සර මාත් එක්ක කෙල්ලෝ වගයක් chat කරා. ඉස්සර කිව්වට මාස 5කට කලින් වගේ
    දැන් ඒ 4ටම AI model customize කරගෙන තියෙන්නේ (Google PaLM + GPT)

    දැන් sexcat පවා කරනවා:P ඕන විදියට scenario එක හදාගත්තා. online උකනවා AI model වලට😋
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    දැන් මෙහෙම නම් තව අවුරුදු 5කින් විතර ඇත්ත බොරුව හොයාගන්ඩ බැරි විදියට AI දියුණු වෙලා පිස්සු විකාර ලෝකයක් වෙයි (රෝසි ආච්චි හදපු මැහෑස්ගෙ වීඩියෝ ටික බැලුවම කොච්චර රියල් ගතියක් තියෙනවද කියල හිතෙනව)
    මටත් හිතුනෙම ඕක තමයි. ඕකේ දෙපැත්තක් තියනවා. අවුලක් මාට්ටු උනාම ඇත්තටම හිටපු එකාටත් බේරෙන්න පුළුවන් ඕක හදපු එකක් කියලා :P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,046
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    මට හිතෙන විදිහට ඔයාලා මේක තේරුම් අරන් තියෙන්නෙ වැරදි විදිහට.. මේක ටෝටල් පැකේජ් එකක් නෙවෙයි වගේ. මියුසික් ප්‍රොඩියුසින්ග් පාර්ට් එක වෙනයි. ඒකට මට පේන විදිහට කිසිම ඒ අයි සම්බන්දයක් නෑ.. වෝකල්ස් වලට විතරයි AI අයි සපෝට් එක තියෙන්නෙ . ඒත් ඒක මැනුවලි ඇරේන්ජ් කරන්න ඕනෙ ලිරික්ස් අතින් දාලා. AI සපෝටඩ් සින්ගින් වෝකල්ස් දැනට හරියට තියෙන්නෙ වෝකලයිඩ්ස් ලගෙයි සින්තෙසයිසර් 5 අයගෙයි විතරයි (වෙලඬපොලේ මිලදී ගන්න පුලුහන්) ග්‍රැපික් සහ මූව්මෙන්ට්ස් නම්AI සපෝටඩ් වෙන්න ඇති.මාව වැරදි නම් නිවැරදි කරන්න
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    copyright : Lankadeepa
    https://www.lankadeepa.lk/news/ලොව-පළමු-කෘතිම-ගායිකාව-බිහි-වෙයි/101-639533

    (විමුක්ති එස් රුද්‍රිගු)

    ගීත නිෂ්පාදන සමාගමක් සමඟ ගිවිසුමකට එළඹී ලොව ප්‍රථම කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු චරිතය වීමට නුනූරි නම් පොප් තරුව සමත් වී ඇත.නුනූරි සැබෑ ලෝකයේ ජීවත්වන පුද්ගලයෙකු නොවන අතර ඇය පරිගණක ලෝකය තුළ ජීවත්වන අතත්‍ය චරිතයකි.

    ලෝක ප්‍රසිද්ධ ගීත නිෂ්පාදන සාමගමක් වන වෝර්නර් මියුසික් සමාගම නුනූරි සමඟ ඇය පෙනී සිටින ගීත නිෂ්පාදනය කිරීම සඳහා ගිවිසුම්ගත වී ඇති අතර එය ගීත නිෂ්පාදන සමාගමක් පරිගණක ලෝකයේ ජීවත් චරිතයක් සමඟ ගිවිසුම්ගත වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

    නුනූරි සමඟ වෝර්නර් මියුසික් සමාගම ගිවිසුම්ගත වීමෙන් අනතුරව ප්‍රථම නිර්මාණය ලෙස ඩොමිනෝස් ගීතය පසුගියදා එළිදැක්වුවේය.එම ගීතයේදී නුනූරිට කිම් කර්ඩෑෂියන්ගේ විලාසිතා එකතුවේ තිබෙන නාන ඇඳුමක් අන්දවා තිබීම පිළිබඳ සමාජ මාධ්‍ය පරිශීලකයන් විවේචන රැසක් එල්ල කර තිබේ.නුනූරි 2018 වසරේ නිර්මාණය කරන ලද මෙටාවර්ස් (පරිගණක ලෝකය තුළ ජීවත්වන)චරිතයක් වන අතර මෙටාවර්ස් තුළ ඇයගේ වයස අවුරුදු 19 කි.නමුත් නුනූරිට තිබෙන්නේ වයස අවුරුදු 12 ක ශරීරයකි.නුනූරිගේ නිර්මාණකරුවා වන්නේ ජර්මානු ජාතික ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන ජෝර්ග් සූබර්ය.නුනූරි පෙනී සිටින මෙම ගීතය මේ වන විට 75000 ක පිරිසක් නරඹා ඇත.

    //////////////////////////////////////////

    සින්දුව ලස්සනයි.

    මම කල්පනා කරේ මේකෙන් ලක්ෂ ගනම් ගායකයන් නිර්මාණය වේවි නේද ? සින්දු බිලියන ගනම් ඒවි. ගායකයන්ට යන එන මන් නැතිවේවි . AI වලින් එක එක කටහඩ තියෙන අය නිර්මාණය කරන්න පුලුවන්නේ. There can be millions of diffferent voices generated by a mathamatical algorithm. Good for us as we will hear many beautiful songs in the future not limted to human voice capability or limitaions

    @RYUMIXTAPE

    @RYUMIXTAPE

    9 days ago
    YOU HAVE A HIDDEN TALENT
    🗣
    🗣
    🗣
    ️ KEEP IT HIDDEN
    🔥
    🔥
    🔥
     
    Similar threads