නියමයි සහෝ..... මේ මචා මම මේ ගැන මාර උනන්දුයි..... මේවගෙ පොත් හරි PDF format හරි තියනවනම් මට දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්.........
+++rep add........

සැලකිය යුතුයි -
මේ මිනී මරුවා ගැන විස්තරය එලකිරි එකට දාන එක හොදද මන්දා . එක අප්‍රසන්නයි වගේ. කොහොමහරි දරුණු එවා කියවන්න කැමති නැති අය කියවන්න එපා.
---------------------------------------------------
Albert Fish (Killings between 1919 and 1930)
![]()
![]()
![]()
Albert Fish , ඇමරිකාවේ හිටපු නීචම අපරාධකාරයා , කාමාතුරයා , ඒ වගේම මිලේච්චයා ලෙසත් මොහුව හැදින්විය හැකියි.
ඔහුට ආරුඩ නම් කිහිපයක්ම තිබුනි.Gray Man, Brooklyn Vampire, The Boogeyman, the Werewolf of Wysteria ඒවායින් කිහිපයකි. මහත්මා පෙනුමකින් හෙබි මුණුපුරන් පවා සිටින දයාබර මිනිසෙක් වූ ඔහුට තම අවශ්‍යතාව පරිදි රාක්ෂයෙක් වීමට හැකියාවක් තිබී ඇත.
ඔහුගෙ බිරිද Fish ව හදුන්න්වන්නෙ ලොව ආදරනීයම ස්වාමියා ලෙසයි. දරුවන්ට ඔහු මහගු වස්තුවකි. එතරම් යහපත් Fish ගේ අපරාධ සැවොම මවිතයට පත් කරයි.
ලමුන් 4 දෙනෙකුගෙන් සමන්විත පවුලක බාලයා ලෙස Fish Washington හි උපත ලැබුවේය.ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුම මානසික රෝග වලින් පෙලී ඇත. Fishගෙ පියා මිය ගිය පසු දරිද්‍රතාවය දරා අත නොහැකිව ඔහුගෙ මව විසින් Fish ව අනාථ මඩමකට ඇතුලත් කර ඇත.ඒහිදී නිතරම මඩමේ පාලකයන්ගෙ ගුටි බැට වලට මුහුණ දීමට සිදු වු Fish හට උදාවුයේ කය රිදුම් දෙන දුක්බර සමයකි. පසු කලෙක ඔහු එම වේදනාවට හුරු විනි. Fish එයට ආසා කලේ මත් ද්‍රව්‍යකට අබ්බැහි වු අයෙක් ලෙසයි. තමා විසින්ම ශරීරයට වේදනා ගෙන දෙන තත්වයකට ඔහු ඇද වැටිණී.
ඔහු අවුරුදු 12 දී පමණ සමලින්ගිකයන් ඇසුරු කිරීමට පටන් ගත්තේය.
ඔහු මුත්‍රා බීමට මලපහ අනුභව කිරීමටද පෙලබුනී.
සති අන්තවල ඔහු පොදු නාන ස්ථාන වලට ගොස් තරුණයන් ස්නානය කරන දෙස බලා සිටීමට පුරුදු විය. ඔහු සමලින්ගිකයන් හට පහස ලබා දෙන්නෙකු බවට පත් වූ අතර විවාහ වුවත් එය නැවතුනේ නැත.
අනතුරුව ඔහු තම වෘෂණ කප දමුවේය. ( අණ්ඩ හරණය ) . ගණිකා නිවාස වලට ගොස් කස පහර කෑමටත් ඔහු ප්‍රිය වුයේය.
එමෙන්ම Fish තම ලින්ගේන්ද්‍රිය අතුලුව මුලු සිරුරටම කටු 27 ක් පමණ ඇණ ගෙන ඇත.
වයස අවුරුදු 55දී පමණ ඔහු දේව විශ්වාස වල මුලා වුයේය. දෙවියන් විසින් තමා මවා ඇත්තේ පිරිමි ලමුන්ගේ වෘෂණ කපා දැමීමටයයි ඔහු විශ්වාස කලේය. ඔහු පිරිමි ලමුන් මරා දැමීමට පෙලබුනේ මින් අනතුරුවය.ඔහුට අරමුණ වන්නට ඇත්තේ ඔවුන්ගේ වෘෂණ කපා දැමීමට වුවත් එය කෙලවර වී ඇත්තේ ඔවුන්ගේ මරණයෙන් වියයුතුයි.
විදුලි පුටුවෙහි ඉන්දවා ඔහු මරා දැමුණී.




Meka gena wikipedia eke tiyana dewal tika dekkama minihekuta me wage deyak karanna puluwanda kiyala hitenewa.
Wikipedia eke mu liyaa tiyana letters tika dekkama moleth ekka awul wenawa.![]()
thanks machan mathak kalaata. mama puluwan unoth ewath translate karala danna balannam.
elazzzzz
kadulu keta kata vatene machanzzz
The Silence of the Lambs.
film eka download venna damma mahanzzzzzzz patta ekk vage
http://www.monova.org/details/977082/THE SILENCE OF THE LAMBS [1991-ENG-DVDRIP]-HASAK.html
ෙමි පුද්ගලයන් සතුන්වත් ෙනාකරන වැඩෙන් කරන්ෙන්..
නියමයි.. තව දාන්න.. ෙගාඩක් ස්තුතියි.. පුලුවන් ෙකෙනක් ඉන්නවනමි ෙමි කතා නිරැපණය Movie වල ලින්ක්ස් දානවද..
වැනි නම් වලින් අන් අයට තමන්ගේ බිහිසුණු බවට නමක් යෙදීමට අවසරය ලබා දුන් චාල්ස් මැන්සන් 60 දශකයේ ත්‍රස්තවාදය ලෙස හැදින්විය හැකියි.
.ඒ වෙනුවට ඇය කලේ මුදලට චාල්ස්ව විකිණීමට උත්සහ දැරීමයි
.මෙවැනි සිද්දීන් හේතු කොට ගෙන චාල්ස් කුඩා කල සිටම අනුන් හට කරදරයක් වෙන ලෙස ජීවත් විය .ඔහුට අවුරුදු නවයේදී පාසලෙන් චාල්ස්ව නෙරපා දැමීය.වයස අවුරුදු 26 පමණ වන විට ඔහුට විරුද්ධව ස්ත්‍රී දුෂණ , හොරකම් , මත්ද්‍රවය,ගණිකාවන් සැපයීම ආදිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුනී. 
.බීට්ල්ස් සන්ගීත කණ්ඩායමේ රසිකයෙකු වූ ඔහු විශ්වාස කලේ බීට්ල්ස් යනු මෙලොවෙහි පෙරලියක් කිරීමට පැමිනූ සුවිශේෂී බල සහිත සෘෂිවරු බවයි. 


.මත්ද්‍රව්‍ය විකුණන ගබඩා ඇති කිරීමෙන් ඉතා ඉක්මනින් ධනවතෙකු වු හර්මන් තම මුදල් වියදම් කර මහල් කිහිපයකින් සමන්විත මන්දිරයක් ඉදි කරවුයේය.එම මන්දිරය චිත්‍රපට වල එන හොල්මන් මන්දිරයක ආභාෂය කියා පායි. එනම් ඔහු විසින් එම මන්දිරය සැලසුම් කල ආකරය අනුව මන්දිරය සතුව උගුල් ඇටවු දොරවල් , බොරු වලවල්, ව්‍යාජ බිත්ති , ඇසිඩ් කල්දේරම්, නිමක් නැති පඩි පෙලවල්, මෙන්ම රහස් මාර්ග පවා තිබුනී. 

. ඔහු වෛද්‍ය මධ්‍යස්ථාන වලට බියක් දැක්විය. ඒ කුඩා ලමයකු ලෙස බෙහෙත් ගැනීමට තිබූ අකමැත්තද , ඔහු තුල පැවති මානසික රෝගයක්ද යන්න පිලිබද එතරම් විස්තර සදහන් නොවේ. ඔහුත් සමග ඉගෙන ගත් අනෙක් ලමුන් ඇටසැකිලි ස්පර්ෂ කරන මෙන් හර්මන් ට බල කිරීමත් , ඔවුන්ගේ අනිසි විහිලු වලට නිතර ලක්වන්නට සිදු වීමත් සමග ඔහු බියෙන් කල් ගෙවුවේය.එහෙත් පසුව නිරන්තරයෙන් එල්ලවන මෙම විහිලු නිසා ඇටසැකිලි වල තිබු බිය තුරන් වී එවා පිලිබද ආසාවක් හර්මන්ගේ සිත තුල වර්ධනය විය
. ඔහු මල මිනී හොරකම් කිරීමට උත්සහ දරන්නේ මින් අනතුරුවයි.
.මෙලස ඉතා නිර්මාණශීලි මනසක් තිබු මිනිසෙක් වැරදී මාවතේ ගමන් කල හෙයින් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු විය.![]()
Menna thawa ekkenek...
