ලොව ප්‍රථමFacebook රාජ්‍ය ඝාතනය ලංකාවෙන්

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    na mama kiwwe me yana widiyata digatama me wage dewal wenna gaththoth ayeth ara 89 kaalayak ei :S
    පාලකයන්ටත් ඕනී ඒකයි.එතකොට විපක්ෂය මර්ධනය කරන්න, මාධ්‍ය මර්දනය කරන්න, පඩි වැඩි වීම්, ජීවන වියදම ගැන කෑ ගහන අය මර්ධනය කරන්න පුලුවන්.හදිසි නීතිය වගේම මැරවර නීතිය රජ කරන්නත් පුලුවන්.
     
    Last edited:

    foollol

    Member
    Dec 30, 2010
    11
    3
    0
    යකෝ මලක් පෙන්නගෙන හිටියා කියලා මරන්න පිස්සුද? එහෙනම් කොටින්ට ආයුධ නැව් පිටින් එවපු කේ.පීලා අද රජ සැප විඳින්නේ මොකද?මාස්ටර්ල ජොලියේ ඉන්නේ ඇයි?අනිත් එක මේ මල දෙමල මිනිස්සුන්ට වැදගත් කමක් ඇති මලක් වෙන්න පුලුවන්.ඒකයි කොටි වුනත් ඒක දා ගන්න ඇත්තේ.මේ මලට දෙමලු ආදරේ ඇති. හරියට අපි නෙලුම් මලට ආදරේ වගේ.facebook කියන්නේ අද ලෝකයෙන් 2/3ක් ඉන්න තැනක්.මේක ඩයස්පෝරා දෙමලු නියමෙට මාර්කට් කරොත් ආණ්ඩුව තවත් අවමානයක්.

    sahathi aththa ban.. kala kakanninta rata giyama ohoma thamai..
     

    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    මේවා යම් කන්ඩයම් කරන කොට උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. එහෙම නැත්නම් රජයේ ‍රැකවරණ ලබනවා.එතකොට ලංකාවේ ඉන්න තානාපති ඒ රට වලට රහස් පණිවුඩ යවනවා රාජපක්ෂලා උතුරේ මිනීමරන්න, කප්පම් ගන්න , ස්ත්‍රී දූෂන කරන්න සම්පූර්න ‍රැකවරණ, අනුබල සහ සහයෝගය දෙනවා කියලා.මෙහෙම ලංකාවේ ඇමරිකානු තානාපති යවපු එකක් විකිලීක්ස් මුලු ලොව පුරාම ප්‍රචාරය කරා. එහෙන් රාහූල් ගාන්ධි කියනවා ලංකාව දෙමලුන්ට කිසිම සාධාරනයක් නෑ කියලා. දැනට මහින්දට යන්න බැරි බටහිර රටවලට විතරයි. මේ කල්ලි හින්දා තව ටික දවසකින් ඉංදියාවට එන්න දෙන එකකුත් නෑ.අන්තිමට මේව කරන්න දීලා විදේශ ඇමතිට බැනලා වැඩක් නෑ ලංකාව බලු වෙලා කියලා. මේවා මොකා කරත් අන්තිමට මේවා එකතුවෙන්නේ මහින්දගේ ගිනුමට.:lol::lol::lol:

    eka eththa yaluwa....... hema ekama karana weradi anthimata mahindage ginumata thama yanne.............. Anika ohoma deyak wenakota kohomada kiyanne nithiya kriyathmaka wenne ne kiyala... api methana idan net eke dana one ekak kiyawa kiyawa ekko rajayata baninawa neththana uNp ekata baninawa.. meka newe hari... rate sanwardanayata apith dayaka wena eka thama wenna one....... Anika lankaenews kiyanne wiswasa karanna puluwan ekakuth newe..........................
    :P :P :P :P :P :P :P :P
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    පාලකයන්ටත් ඕනී ඒකයි.එතකොට විපක්ෂය මර්ධනය කරන්න, මාධ්‍ය මර්දනය කරන්න, පඩි වැඩි වීම්, ජීවන වියදම ගැන කෑ ගහන අය මර්ධනය කරන්න පුලුවන්.හදිසි නීතිය වගේම මැරවර නීතිය රජ කරන්නත් පුලුවන්.
    ow mewa gana kathaa karannath bayai:baffled: sudu van eida danne na :oo:
     
    Dec 29, 2010
    109
    12
    0

    UMMMMMMMMMMMMMMMMMMMMMAAAAAAAAAAAAAA
    9.gif
     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    කෝච්චියට ගල් ගැහුවා කියලා.මිනිස්සු සියගානක් ඉදිරියේ...දෙමල තරුණයෙක් ව ඝාතනය කලා...මතක අති...2009 නොවැ.... වල... එ දෙමලාත් කොටියෙක් වෙන්නත් පුලුවන්, එහෙම කියලා ඝාතනය කරලා හරියනවද?. මට එදාතමයි මේ පච ආණ්ඩුව එපාවුනේ...මිනිහෙකව මගේ ඇස් දෙක ඉදිරිපිට ගහලා මරලා පොලීසියෙන් කියනවා...ගිලිලා මැරුණා කියලා...තුහුක් විතරක්,මහරජා මේක ගැන මුකුත්ම කිව්වේ නැහැ..

    ඒවාගේ තමියි මේකත් රාජය අනුග්‍රහය සහිතවා ඝාතනය කරනවා, දෙමලෙක් වුනත් සින්හලයෙක් වුනත් ජීවත් වීමේ අයිතිය ඔවුන්ට තියෙන්වා..මහාරජාව නැවත වතාවක් පත්කරපු මිනිසුනේ තව පාරක් සිතන්න, මෙහම ගියොත් අපිට මේ රටේ ඉන්න බැරිවෙයි...
    දැන්වත් එකතු වෙමු,ඔය සුබ අනාගතයක්වැනි බයිලා අතහැර දාලා..
    නැත්නම් අපි ඉවරයි...පොදු ජනතාව මර්ධනය කරලා,මුන්ට ඔනේ එවා.. කරයි
     
    • Like
    Reactions: rauxz and Sachinth

    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    දේශපාලනය තියා පරිසරය ගැන කතා කරන්නත් බැරිද? මේ වෙරලවල් වැලි ගොඩදාලා විනාශ කරාම මේ රට අසුන්දර ,අසික්කිත වෙනවා. එදා ආණ්ඩුව මේ පොල් විනාශය ගැන කතා කරන්න ජනතාවට ඉඩ දුන්නේ නෑ.අද පොල් ආනයනය කරනවා. අපි ඊලඟට ලස්සන වෙරලවල් බලන්න මාල දිවයිනට යමු සංචාරකයෝ වගේ.