na mama kiwwe me yana widiyata digatama me wage dewal wenna gaththoth ayeth ara 89 kaalayak ei :Skohen kelawara wennada yaluwalankawe ennawanam mewa hamadama wenawa
![]()
na mama kiwwe me yana widiyata digatama me wage dewal wenna gaththoth ayeth ara 89 kaalayak ei :S


පාලකයන්ටත් ඕනී ඒකයි.එතකොට විපක්ෂය මර්ධනය කරන්න, මාධ්‍ය මර්දනය කරන්න, පඩි වැඩි වීම්, ජීවන වියදම ගැන කෑ ගහන අය මර්ධනය කරන්න පුලුවන්.හදිසි නීතිය වගේම මැරවර නීතිය රජ කරන්නත් පුලුවන්.na mama kiwwe me yana widiyata digatama me wage dewal wenna gaththoth ayeth ara 89 kaalayak ei :S
යකෝ මලක් පෙන්නගෙන හිටියා කියලා මරන්න පිස්සුද? එහෙනම් කොටින්ට ආයුධ නැව් පිටින් එවපු කේ.පීලා අද රජ සැප විඳින්නේ මොකද?මාස්ටර්ල ජොලියේ ඉන්නේ ඇයි?අනිත් එක මේ මල දෙමල මිනිස්සුන්ට වැදගත් කමක් ඇති මලක් වෙන්න පුලුවන්.ඒකයි කොටි වුනත් ඒක දා ගන්න ඇත්තේ.මේ මලට දෙමලු ආදරේ ඇති. හරියට අපි නෙලුම් මලට ආදරේ වගේ.facebook කියන්නේ අද ලෝකයෙන් 2/3ක් ඉන්න තැනක්.මේක ඩයස්පෝරා දෙමලු නියමෙට මාර්කට් කරොත් ආණ්ඩුව තවත් අවමානයක්.
මේවා යම් කන්ඩයම් කරන කොට උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. එහෙම නැත්නම් රජයේ රැකවරණ ලබනවා.එතකොට ලංකාවේ ඉන්න තානාපති ඒ රට වලට රහස් පණිවුඩ යවනවා රාජපක්ෂලා උතුරේ මිනීමරන්න, කප්පම් ගන්න , ස්ත්‍රී දූෂන කරන්න සම්පූර්න රැකවරණ, අනුබල සහ සහයෝගය දෙනවා කියලා.මෙහෙම ලංකාවේ ඇමරිකානු තානාපති යවපු එකක් විකිලීක්ස් මුලු ලොව පුරාම ප්‍රචාරය කරා. එහෙන් රාහූල් ගාන්ධි කියනවා ලංකාව දෙමලුන්ට කිසිම සාධාරනයක් නෑ කියලා. දැනට මහින්දට යන්න බැරි බටහිර රටවලට විතරයි. මේ කල්ලි හින්දා තව ටික දවසකින් ඉංදියාවට එන්න දෙන එකකුත් නෑ.අන්තිමට මේව කරන්න දීලා විදේශ ඇමතිට බැනලා වැඩක් නෑ ලංකාව බලු වෙලා කියලා. මේවා මොකා කරත් අන්තිමට මේවා එකතුවෙන්නේ මහින්දගේ ගිනුමට.![]()

ow mewa gana kathaa karannath bayaiපාලකයන්ටත් ඕනී ඒකයි.එතකොට විපක්ෂය මර්ධනය කරන්න, මාධ්‍ය මර්දනය කරන්න, පඩි වැඩි වීම්, ජීවන වියදම ගැන කෑ ගහන අය මර්ධනය කරන්න පුලුවන්.හදිසි නීතිය වගේම මැරවර නීතිය රජ කරන්නත් පුලුවන්.
sudu van eida danne na 
මොකක්ද මචං මෙ සයිට් ඒක. හරියටම අැඩ්රස් ඒක කියව ගන්න බෑ
api prajathanthravadhaya aethi karala doosanaya pitu dhakimu. ethakota ibema rata idhiriyata yanava.rate sanwardanayata apith dayaka wena eka thama wenna