ලොව ප්‍රබලම ලේසර් අවිය >

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ලොව ප්‍රබලම ලේසර් අවිය >

    මෙතෙක් නිපදවා ඇති ප්‍රබලම ලේසර් අවිය නිපදවීමට ලොක්හීඩ් මාර්ටින් සමාගමට හැකිවී තිබෙනවා.

    මෙම අවිය නිපදවීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලබා දී තිබෙන්නේ ඇමරිකානු හමුදාව විසිනි.

    කිලෝ වොට් 30ක ප්‍රභලතාවයකින් යුත් එය මීට පෙර තිබූ ලේසර් අවි මෙන් තුන් ගුණයක ප්‍රබලතාවයකි යුක්තය.

    එක හා සමාන තරංග ආයාම වලින් යුත් ලේසර් කදම්භ කිහිපයක් එක්වී එක් ප්‍රබල ලේස්‍ර් කදම්භයක් ලෙස ගමන් කිරීම නිසා කිලෝමීටර් දෙකක් දුර ඇති සතුරු ඉලක්ක හා සතුරු මිසයිල වෙත පහරදී ක්ෂණයකින් විනාශ කල හැකිය.

    ආලෝකයේ වේගයෙක් ලේසර් කදම්භ ගමන් කරන නිසා මිසයිලයකට වඩා ඒ සඳහා ගතවන කාලය ඉතාමත් අඩුය.

    මෙම අවිය අනාගතයේදී යුධ ටැංකි, ප්‍රහාරක යානා හා යුධ නැව් වල සවිකිරීමට නියමිතය. නමුත් සිසිල් කිරීම හා බලය සැපයීම ආදී කරුණු මත මෙවැනි අවි යුද්ධයේදී භාවිතා කිරීම සීමිත විය හැකි බවයි පැවසෙන්නේ.

    2013 වසරේදීද මෙවැනි පර්යේෂණ සිදුකර තිබේ. ලේසර් භාවිතයෙන් මිසයිලයක් විනාශ කරන අයුරු පහතින්.



    මීට පෙර ඇමරිකාව විසින් මිසයිලයක් අත්හදා බලන අවස්ථාවන්හිදී හඳුනා නොගත් පියාසර වස්තූන් පැමිණි ලේසර් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් ඒවා බිම දැමූ බවට වාර්තා විය.

    ඇමරිකානු මිසයිලයකට හඳුනා නොගත් පියාසර වස්තුවක් විසින් ලේසර් ප්‍රහාරයක් එල්ල කළ අයුරු 2013 වසරේදී CNN පුවත් සේවාව වාර්තා කළ අයුරු පහතින්.





    2010 වසරේදී වූ එවැනි සිදුවීමක් රුසියානු පුවත් සේවය විසින් වාර්තා කල අයුරු පහතින්.



    පසුගිය වසරේ රුසියාවේ චෙල්යාබින්ස්ක් නගරයට වැටුණු උල්කාපාතය අහසේදී පුපුරා ගියේ හඳුනා නොගත් පියාසර වස්තුවකින් එල්ල කළ ලේසර් ප්‍රහාරයක් නිසා බවට වාර්තා වුණා.

    තත්පරයට කිලෝමීටර් 30ක (30Km/s) වේගයෙන් ගමන් කළ එම උල්කාපාතයටත් වඩා වැඩි වේගයකින් ගමන් කරනා වස්තුවක් ග්‍රහකය පුපුරා යන අවස්ථාවේ දක්නට ලැබීම එයට හේතුවයි. එම වීඩියෝව පහතින්.



    Source - 33000
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    fdu90m.jpg