ලොව පැදවීමට අනතුරුදායම වාහන

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අනේ මයේ දෙයියෝ..!! දාපං සුදු ඉතුරු ටිකේ විස්තර..!!
දාපිය යකෝ..!! ගුටි නොකා :growl::growl:
එකම විස්තරේ තමයි හැම එකටම දාන්න වෙන්නෙ.. :P
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
airbag අවුල විතරද මේකට බලල තියෙන්නෙ:dull:
එහෙම එකක් නෑ ක්‍රශ් ටෙස්ට් එකෙන් ෆේල් වෙලා එච්චරයි..2012 වර්ෂන් එක නම් කිසිම අවුලක් නෑ :dull:
 
Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඕවා මොනවද බන්, මගෙ මරුටියෙ එක Air bag එකක්වත් නෑ. හැප්පුනොත් එතනමයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕවා මොනවද බන්, මගෙ මරුටියෙ එක Air bag එකක්වත් නෑ. හැප්පුනොත් එතනමයි

    ඒක තමයි බං ඉන්දියන් ඒවා ගැන කතා කලේ නැත්තෙ :growl::growl::growl:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කෝ යකෝ අන්තිම ඒවයි විස්තර දාලා නෑනෙ..:frown: බලපිය තොට ලස්සනට, පිළිවෙලට වැඩක් කරන්න බැරි හැටි.. තියෙන කම්මැලිකම..:angry: තූ තෝ..:angry: හෙට දාපිය..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෝ යකෝ අන්තිම ඒවයි විස්තර දාලා නෑනෙ..:frown: බලපිය තොට ලස්සනට, පිළිවෙලට වැඩක් කරන්න බැරි හැටි.. තියෙන කම්මැලිකම..:angry: තූ තෝ..:angry: හෙට දාපිය..

    dan wade iwarai ban aye ona na :P
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    කෝ යකෝ අන්තිම ඒවයි විස්තර දාලා නෑනෙ..:frown: බලපිය තොට ලස්සනට, පිළිවෙලට වැඩක් කරන්න බැරි හැටි.. තියෙන කම්මැලිකම..:angry: තූ තෝ..:angry: හෙට දාපිය..

    laugh.jpg