ලොව බිළීගත් දරුණුම වසංගත

csnchana

Active member
  • Feb 17, 2018
    284
    130
    43
    ලෝකයම බිළීගත් දරුණුම වසංගත
    අපි කවුරුත් කැමතිනේ ලෝකයේ සිදුවුණ අද්භුත භයානක දේවල් ගැන දැනගන්න, ඉගන ගන්න. හොඳයි එහෙනම් අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ කොරෝනා/COVID 19 වෛරසයත් නිසා මේ දවස් වල වැඩි දෙනෙක් කතා කරන මාතෘකාවක් ගැන ඔයාලට කියලා දෙන්න. ඒ තමයි ලෝකයම බිළිගෙන තියන දරුණුතම වසංගත ගැන. මොකද ලෝක ඉතිහාසය පුරාවටම විවිධ කාල වකවානු වල දී ඉතා දරුණු බිහිසුණු වසංගත වලට මානව සමාජය ගොදුරු වෙලා තියනවා. ඉතින් ඔයා මේ විඩියෝ එක ඉවරවෙනකන්ම බැලුවොත් ඔයා නොදන්න ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන් වේවි. මේවගේ විඩියෝස් හැමදාම බලන්න අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න. LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා. සුභ දවසක්!!!

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,138
    113
    මේ විඩියෝ එක ඉවරවෙනකන්ම බැලුවොත් ඔයා නොදන්න ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන් වේවි

    මෙතන දාපන්කෝ බං