ලොව භයානකම මනුෂ්‍ය වර්ගයක් වන ‘තග්වරු’

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
lankawe ba:dull:

ඒ අනෙක් users ලට. මම කියන්නේ මෙතන ISP ගැනයි. ISP ලා IP address ගන්නේ ඊට උඩින් ඉන්න tier 1,2,3 ISP කෙනෙකුගෙන් ඊට පස්සේ මේක pool එකකට දානවා. DHCP Server එකෙන් අපි Network එකට connect වෙනකොට automatically IP එකක් අපිට assign කරලා දෙනවා. ISP මේ හැම එකකම records තියාගන්නවා මොකද Court order එකකදි පෙන්වන්න ඕන නිසා.
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මගෙ අම්මෝ...ඉන්ටනෙට් කියන්නෙත් ලේසි සෙල්ලමක් නෙමෙයි වගේ...බයේ බැහැ... SLT විතරද රෙකොර්ඩ්ස් තියා ගන්නේ...අනිත් නෙට් වර්ක් වල එහෙම ප්‍රශ්නයක් නැද්ද? :oo:

ඒක හරියටම කියන්න බෑ නමුත් Legal ප්‍රශ්ණ නිසයි එහෙම තියාගන්නේ.

එහෙම බය නම්
Google,OpenDNS DNS එකක් use කරන්න
Search කරන කොට https://google එකෙන් search කරන්න
අනෙක් site වලට යනකොට VPN එකක් දාගෙන යන්න. නමුත් VPN එකක් දාගෙන SLT DNS එකෙන් ගියොත් ඒක හරියට පැස්බරා හැංගෙනවා වගේ. ඔළුව ඇතුලේ නමුත් ඇග එළියේ.
 
animation

Well-known member
  • Aug 25, 2011
    16,060
    9,376
    113
    Microsoft
    ඒ අනෙක් users ලට. මම කියන්නේ මෙතන ISP ගැනයි. ISP ලා IP address ගන්නේ ඊට උඩින් ඉන්න tier 1,2,3 ISP කෙනෙකුගෙන් ඊට පස්සේ මේක pool එකකට දානවා. DHCP Server එකෙන් අපි Network එකට connect වෙනකොට automatically IP එකක් අපිට assign කරලා දෙනවා. ISP මේ හැම එකකම records තියාගන්නවා මොකද Court order එකකදි පෙන්වන්න ඕන නිසා.
    ow ISP ta puluwan:yes::cool: nattan itin wadak nane:rolleyes::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක හරියටම කියන්න බෑ නමුත් Legal ප්‍රශ්ණ නිසයි එහෙම තියාගන්නේ.

    එහෙම බය නම්
    Google,OpenDNS DNS එකක් use කරන්න
    Search කරන කොට https://google එකෙන් search කරන්න
    අනෙක් site වලට යනකොට VPN එකක් දාගෙන යන්න. නමුත් VPN එකක් දාගෙන SLT DNS එකෙන් ගියොත් ඒක හරියට පැස්බරා හැංගෙනවා වගේ. ඔළුව ඇතුලේ නමුත් ඇග එළියේ.

    Thanks දන්නෙ නැති දෙයක් කියලා දුන්නට...මම Google use කරන්නේ...ඒක නිසා shape...:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මාරයි නේද
    ඔය ලසන්ත මරපු අයගෙ නම් නම් ගම් අපි දන්නව.ඔනෙ නම් කියන්නම්
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මචන් Tor වලින් මොකක්ද වෙන්නෙ...ඒක ආරක්ශිත නැද්ද:confused:

    Tor එකෙන් කරන්නේ VPN එකකින් කරන වැඩේම තමයි නමුත් මේකේ Security එක දෙන්නේ Browsing වලට විතරයි සාමාන්‍යයෙන්. Tor එක එන්නේ Custom Browser එකක් එක්ක. ඊට පස්සේ අපි Tor එක Run කරාම Tor Client එකෙන් කරන්නේ අපිව Tor Network එකට connect කරන එකයි ඊට පස්සේ උන් එහෙන් Randomly pick කරලා අපිව උන්ගේ තියෙන Server එකකට connect කරලා දෙනවා. ඊට පස්සේ අපේ Data packets යන්නේ උන්ගේ Server එක හරහායි. ISP ගෙන් බේරෙන්න Tor use කරන එක මොඩ වැඩක් මොකද. Tor එකේ packets යන්නෙත් ISP හරහා නිසා. Tor එක හොදයි වෙන site වලට යනකොට නැතුව ISP ගෙන් බේරෙන්න නම් ඊට වඩා හොද method එකක් ඕනේ. VPN එකකදි Data Encrypt කරනවා එතකොට ISP ට සාමාන්‍යයෙන් Packets වල තියෙන Contents කියවන්න බෑ . නමුත් VPN එකකදි IP Header එක Encrypt කරන්නේ නෑ එතකොට ISP ට පුලුවන් packets header එක කියවලා Destination, Receive IP ටික බලාගන්න ඕනෙ නම්. ඒක නිසා ISP ගෙන් බේරෙන එක ලේසි වැඩක් නෙවෙයි.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,105
    1
    8,985
    113
    -~උලක් උඩ-~

    thanks machan kiyalaa dhunnata:cool::cool:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ⋆ 2013 ඔක්තෝම්බ්ර් 20 එලකිරි සාමාජික senarath පැහැරගැනීම

    :confused::confused::confused::confused::oo::oo:

    7+

    හෆොයි අපේ ගයාන් කුවෙට් ඔටුවාවත් උස්සල තියෙන්න මෙයාලද දන්නේ නෑ
    අර වලතරයව උස්සනවා නම් මොකද
    :confused::confused:
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    8.gif
     
    Similar threads