::: ලොව මිල අධික ම නිවසේ අයිතිය :::
ලොව මිල අධික ම නිවසේ හිමිකරු බවට ඉන්දියාවේ Reliance Industries සමාගමේ සභාපති මුකේෂ් අම්බානි පත්ව තිබේ.[Mumbai Indians කණ්ඩායමේ හිමිකරු]
ෆෝබ්ස් සඟරාවට අනුව එම නිවස ඉදිකිරීම සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1 – 2 අතර පවතී.
මහල් 27කින් සමන්විත මෙම නිවසෙහි විශාලත්වය වර්ග අඩි 400000කි.
Antilia යනුවෙන් නම් කර ඇති එම නිවස පිහිටා ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි නගරයේ ය.
එම නිවසෙහි පොළොව යට මහල් 6ක් රථවාහන ගාල් කිරීම සඳහා වෙන් කර තිබේ.
ඊට අමතරව හෙලිකොප්ටර් නතර කිරීම සඳහා ද ස්ථාන 3ක් ඇති අතර එම නිවසේ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය සේවකයින් සංඛ්‍යාව 600 දෙනෙකි.
මුකේෂ් අම්බානි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Mumbai Indians කණ්ඩායමේ හිමිකරු ද වේ.
නිවසේ ඇතුළත සැකැස්ම
මුකේෂ් අම්බානිගේ පවුලේ සාමාජිකයින්
මුකේෂ් අම්බානි
newsfirst.lk/