::: ලොව මිල අධික ම නිවසේ අයිතිය :::

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ::: ලොව මිල අධික ම නිවසේ අයිතිය :::

    Mukesh_Ambani_home_tuxa1.jpg


    ලොව මිල අධික ම නිවසේ හිමිකරු බවට ඉන්දියාවේ Reliance Industries සමාගමේ සභාපති මුකේෂ් අම්බානි පත්ව තිබේ.[Mumbai Indians කණ්ඩායමේ හිමිකරු]

    ෆෝබ්ස් සඟරාවට අනුව එම නිවස ඉදිකිරීම සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1 – 2 අතර පවතී.

    මහල් 27කින් සමන්විත මෙම නිවසෙහි විශාලත්වය වර්ග අඩි 400000කි.


    Mukesh_Ambani_home_2.jpg


    Antilia යනුවෙන් නම් කර ඇති එම නිවස පිහිටා ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි නගරයේ ය.

    එම නිවසෙහි පොළොව යට මහල් 6ක් රථවාහන ගාල් කිරීම සඳහා වෙන් කර තිබේ.

    ඊට අමතරව හෙලිකොප්ටර් නතර කිරීම සඳහා ද ස්ථාන 3ක් ඇති අතර එම නිවසේ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය සේවකයින් සංඛ්‍යාව 600 දෙනෙකි.

    මුකේෂ් අම්බානි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Mumbai Indians කණ්ඩායමේ හිමිකරු ද වේ.

    Mukesh_Ambani_House17.jpg


    නිවසේ ඇතුළත සැකැස්ම

    ambani_family.jpg


    මුකේෂ් අම්බානිගේ පවුලේ සාමාජිකයින්

    mukesh_ambani.jpg


    මුකේෂ් අම්බානි


    newsfirst.lk/
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පිස්සු පුසා;16661494 said:
    කොල්ලෙඔ දෙන්නගේ හැටි:lol::lol:
    කෙල්ල නම් ටිකක් හොඳයි, :rolleyes:
    ගේ නිකං බාස් ඊජිප්තුවේ හඩපු එකක් වගේ:P:P
    ගොබ්බ ඉන්දියන් කාරයින්ටම හොඳයි:lol::lol::lol:

    bahira penumanam melo rahak ne.. eth ethula nam supiriyatama ethi. kollo denna gena mukuth nokiya imu. :(
     
    • Like
    Reactions: ftthushara

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපරාදෙ සල්ලි, ඔය සල්ලි වලින් ඉන්දියාවෙ මිනිස්සුන්ට ටොයිලට් හදල දුන්නනම් කොච්චර දෙයක්ද.... :rofl: