ලොව වඩාත්ම ජනප්‍රිය වූ ජායාරූප 5 ක්
Afghan Girl (1984)
ජායාරූප ශිල්පියා: "ස්ටීවු මර්කරි"
මෙම ජායාරූපය ගනු ලැබුවේ නැශනල් ජෝග්රෆි නාලිකාවේ ජායාරූප ශිල්පියෙකු වන"ස්ටීවු මර්කරි" නැමැත්තා විසිනි.වරක් ඔහු ඇෆ්ගනිස්තාන සංචාරයකදී එවකට 12 හැවිරිදි වියේ සිටි "ශාර්බට් ගූලා" නැමති පාසැල් ශිෂ්‍යයාව මෙසේ ජායාරූප ගත් කොට තිබේ.මෙම ජායාරූපය ලෝකයේ ඉමහත් ප්‍රසිද්ධයට පත්වූවකි.
Omayra Sánchez [1985]
ජායාරූප ශිල්පියා: "ෆ්රෑන්ක් ෆෝනියර්"
මෙම ජායාරූපයේ සිටින්නේ 1985 නොවැම්බර් 14 වන දින කොලොම්බියාවේ පුපුරා ගිය ගිනි කන්දක් හේතුවෙන් විපතට පත් දැරියකි.ගිනිකන්ද පිපිරෙන අවස්තාවේ දී ඇය මෙලෙස වතුර සහිත ස්ථානයක සිර වී ඇත.13 හැවිරිදි මැය දින 3ක් මෙසේ සිරවී සිට ඇති අතර ඇය මිය යාමට සුලු මොහොතකට පෙර ෆ්රෑන්ක් ෆෝනියර් නම් ජායාරූප ශිල්පියා විසින් මෙම ජායරූපය ගෙන ඇත.
Stricken child crawling towards a food camp [1994]
ජායාරූප ශිල්පියා: "කෙවින් චාට"
මෙම ජායාරූපය 1994 දී සුඩානයේ දී ගනු ලද්දකි.එහි දර්ශනය වී තිබෙන්නේ සාගතයෙන් පෙලෙන කුඩා දරුවෙකු හා ඔහු දෙස බලා සිටින ගිජු ලිහිණියෙකි.
Bliss [2000]
ජායාරූප ශිල්පියා: "චාල්ස් ඕ රියර්"
බ්ලිස් නම් වූ මෙම ජායාරූපය ඔබ නිසකවම දැක ඇත. කැලිෆෝනියාවේ උතුරු ප්‍රදේශයේ සොනෝමා හි තණ බිමක් මෙලෙස ජායාරූපයට නගා ඇත.
The plight of Kosovo refugees [1999]
ජායාරූප ශිල්පියා: "කැරොල් ගූසි"
ඔයගොල්ලෝ වැදගත් යමක් දැනගත්තා නම් අනිත් අයටත් බලාගන්න කමෙන්ට් 1ක් හරි බම්ප් 1ක් හරි දාලා යන්න