ලොව වාසිම Couple Package එක (Exclusive for Elakiri Senior Members)

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,852
    113
    colombo
    වැඩි වැඩි 5000 හොදටම වැඩි මු කළු කඩ මුදලාලි කෙන්ක්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මම මීට අවුරුදු හතරකට විතර කලින් කපල් පැකේජ් එක ගත්තෙ රුපියල් දාහට.. යාලුවො බර ගාණකට අරන් දුන්නා.. මගේ යාලුවෙක්ගෙන්..
    ​
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    304
    127
    43
    මේක ගන්නේ කොහමද

    මේ සිම් එක ගන්නේ කොහෙමද
    පන්දහට අමතරව වෙන ගාස්තු තියෙනවද
    මාසිකව රීලෝඩ් හරි බිල් හරි එනවද