ලොව~වැඩිම~වාර~ගණනක්~විවාහ~වූ~කාන්තාව~
ලින්ඩා වොල්ෆ්,වයස අවුරුදු 68 ඇමරිකානු කාන්තාවක් වන මැය ලොව වැඩිම වාර ගණනක් විවාහ වූ කාන්තාව හැටියට ගිනස් ලෝකවර්තා පොතට ඇතුලත් වී තිබෙනවා.23 වරක් විවාහ වී තිබේ..පළමු විවාහය වයස අවුරුදු 16 දිය.ඇය කියා සිටින්නේ ප්‍රේමයට ඇලි ගැලී සිටින්නියක් බවයි.සැමියන් කිහිපදෙනෙකුගේ දරුවන් හත්දෙකුගේ මවකි.තවත් දරුවන් රැසකගේ කුඩම්මාද වේ.ඇය වැඩියෙන්ම ආදරේ කල පුද්ගලයාව තුන්වරක් විවාහ කරගෙන ඇත.එක් කසාදයක් පැය 36 ට සීමාවී තිබෙන අතර ඇය පවසන්නේ ඇය කිසිම අයුරකින් සැමියාට වංචා නොකළ බවයි.නැවත ජීවිතය මුල ඉදන් පටන් ගන්නේ නම් කෙදිනකවත් මේ අයුරින් විවාහ නොවන්නේ යයි පවසයි.
ඇයගේ අවවාදය "එක් වරක් විවාහ වෙන්න,එලෙසම ජිවත් වෙන්න,මාගේ යහන් මත රෝස මල් තිබුනේ නැත,මාව විශ්වාස කරන්න."
ඇයගේ අවවාදය "එක් වරක් විවාහ වෙන්න,එලෙසම ජිවත් වෙන්න,මාගේ යහන් මත රෝස මල් තිබුනේ නැත,මාව විශ්වාස කරන්න."










