බම්ප්
Gwynbleidd Well-known member Aug 7, 2020 11,886 22,211 113 Kaer Morhen thewitcher.com Aug 18, 2021 #22 mr.Z said: attatmad.. try kala.. auto aha yanawa bn Click to expand... ow aththa, meka psychology trick ekak, aha move krn nthuw ind, ethkt wena thoughts enne na Reactions: kpg
mr.Z said: attatmad.. try kala.. auto aha yanawa bn Click to expand... ow aththa, meka psychology trick ekak, aha move krn nthuw ind, ethkt wena thoughts enne na
kpg Well-known member Jun 3, 2008 3,445 1,805 113 In My Home Aug 19, 2021 #23 පෘතුවියේ තවත් වතුර පැහැදිලිම විලක් , මොන්ටානා ප්‍රාන්තයේ පිහිටා ඇති Flathead විලේ වතුරේ පැහැදිලි බව ------ Post added on Aug 19, 2021 at 4:48 PM ෆින්ලන්තයේ Kotisaari නම් කුඩා දුපත සෘතු හතරේදි දිස්වන අකාරය ------ Post added on Aug 20, 2021 at 10:37 AM 'Maine' බොක්කෙන් හමුවී ඇති දුර්ලභ නිල් පොකිරිස්සෙක්. මොවුන් හමුවීම කෙතරම් දුර්ළභද යත් හමුවන්නේ මිලියන දෙකට ඒක් නිල් පොකිරිස්සෙකි ------ Post added on Aug 25, 2021 at 10:19 AM Reactions: lahiru2000 and animation
පෘතුවියේ තවත් වතුර පැහැදිලිම විලක් , මොන්ටානා ප්‍රාන්තයේ පිහිටා ඇති Flathead විලේ වතුරේ පැහැදිලි බව ------ Post added on Aug 19, 2021 at 4:48 PM ෆින්ලන්තයේ Kotisaari නම් කුඩා දුපත සෘතු හතරේදි දිස්වන අකාරය ------ Post added on Aug 20, 2021 at 10:37 AM 'Maine' බොක්කෙන් හමුවී ඇති දුර්ලභ නිල් පොකිරිස්සෙක්. මොවුන් හමුවීම කෙතරම් දුර්ළභද යත් හමුවන්නේ මිලියන දෙකට ඒක් නිල් පොකිරිස්සෙකි ------ Post added on Aug 25, 2021 at 10:19 AM
lahiru2000 Well-known member Feb 13, 2007 1,305 241 63 In the world Aug 25, 2021 #24 GOOD WORK..... Keep it up
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Aug 25, 2021 #26 Patta Reactions: kpg
kpg Well-known member Jun 3, 2008 3,445 1,805 113 In My Home Sep 18, 2021 #27 සවුදි අරාබියේ Tyma Oasis හි ඇති "Al Nasla" පර්වතය. මෙය ඈත අතීතයේ සිටම මෙලෙස පැවති බවයි විශ්වාස කරන්නෙ කඳු නගින අලි - ඉන්දියාවේ කෝතගිරි කන්දට නැගපු අලි ගැන කතාව..! සාමාන්‍යයෙන් උස් කඳු බෑවුම්වල අලියෙක් තණකොළ කනවා කිව්වොත් සාමාන්‍යයෙන් අපි විස්වාස කරයිද බොහොමයක් දුරට නෑ. ඒ වගේම කිසිවෙකු සිතන්නේවත්නෑ. බොහෝ විට, එළුවන් වැනි සැහැල්ලු සතුන් කඳු තරණය කිරීමේ කුසලතායක් ඇති බව අපි දන්නා කරුණකි. කෙසේ වෙතත්, ඉන්දියානු ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන සන්තෝෂ් පලනිස්වාමි, ඉන්දියාවේ කොතගිරි හි කඳු බෑවුමක අලි 11 ක් පමණ නැගී සිටි මෙම දර්ශනය දකිනවා ඔහු අලි ඡායාරූප ගත කර ගන්නවා. ඒ ලෝකය පුරාම වයිරල් වෙනවා. ඇත්තටම සන්තෝෂ් කෝතගිරි කන්දට යන්නේ කුරුල්ලන් බලන්න බලාපොරොත්තුවෙන් ඇවිදිනකොට තමයි ඇදහිය නොහැකි මෙම දර්ශනය දකින්නේ.. ------ Post added on Nov 14, 2021 at 10:37 AM fallend said: Bike ekka tour ekak dannam maru wade. Niyama post tikak sahodaraya. Digatama damu Click to expand... ✔ ------ Post added on Nov 18, 2021 at 6:53 PM Reactions: animation
සවුදි අරාබියේ Tyma Oasis හි ඇති "Al Nasla" පර්වතය. මෙය ඈත අතීතයේ සිටම මෙලෙස පැවති බවයි විශ්වාස කරන්නෙ කඳු නගින අලි - ඉන්දියාවේ කෝතගිරි කන්දට නැගපු අලි ගැන කතාව..! සාමාන්‍යයෙන් උස් කඳු බෑවුම්වල අලියෙක් තණකොළ කනවා කිව්වොත් සාමාන්‍යයෙන් අපි විස්වාස කරයිද බොහොමයක් දුරට නෑ. ඒ වගේම කිසිවෙකු සිතන්නේවත්නෑ. බොහෝ විට, එළුවන් වැනි සැහැල්ලු සතුන් කඳු තරණය කිරීමේ කුසලතායක් ඇති බව අපි දන්නා කරුණකි. කෙසේ වෙතත්, ඉන්දියානු ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන සන්තෝෂ් පලනිස්වාමි, ඉන්දියාවේ කොතගිරි හි කඳු බෑවුමක අලි 11 ක් පමණ නැගී සිටි මෙම දර්ශනය දකිනවා ඔහු අලි ඡායාරූප ගත කර ගන්නවා. ඒ ලෝකය පුරාම වයිරල් වෙනවා. ඇත්තටම සන්තෝෂ් කෝතගිරි කන්දට යන්නේ කුරුල්ලන් බලන්න බලාපොරොත්තුවෙන් ඇවිදිනකොට තමයි ඇදහිය නොහැකි මෙම දර්ශනය දකින්නේ.. ------ Post added on Nov 14, 2021 at 10:37 AM fallend said: Bike ekka tour ekak dannam maru wade. Niyama post tikak sahodaraya. Digatama damu Click to expand... ✔ ------ Post added on Nov 18, 2021 at 6:53 PM