ලොව විශාලතම බිලි පූජාව

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    tfs..rep+
    Thanks

    munwa maranna ona
    අපි ඕවාට ලේ පුච්ච ගන්න ඕනේ නෑ බන්.උන්ගේ අනාගතය ගැන කර්මය බලාගනියි;)

    apita karanna puluwan ekama de mas mansha anubawayen hakithak walakina eka.
    puluwan nam awaththalama dana eka.:sorry:
    :yes:

    Thanks

    :confused:

    http://elakiri.com/forum/showthread.php?t=1718794
    me thread eke " [30] " weniyata kiyanne oke gana.
    aye patangenada?
    තහනම් කරලා නෑ ඒක කරන පූජකයෝම බිලි පූජාව කරන්නේ නෑ කියලා තියෙන්නේ

    ආගමක් ඉස්සරහට දාගෙන සත්තු මරණ මේ වගේ තිරිසන්නුන්ට හෙනම ගහන්නේ ඕනි
    ;)

    Good post machan..
    REP 4+
    Thanks

    Thanks
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපෝ කාලකන්ණි බන්. මොන හිතකින් සතෙක් මරනවද මන්ද. ඔයිට වඩා හොඳයිනේ උන්ගේ ගෙවල් වල උන් ටික ගෙනත් බිල්ලට දුන්න නම්.
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    ආගමක් ඉස්සරහට දාගෙන සත්තු මරණ මේ වගේ තිරිසන්නුන්ට හෙනම ගහන්නේ ඕනි
    :angry::angry::angry::angry:

    කාලකන්නි තම්බි හැත්ත! වේසිගෙ පුතාල මක්කම ගියාම දාන්න ඕනෙ nuclear bomb එකක් පොන්නයොන්ට බිලිපූජාවෙ අගේ තේරෙන්න!
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ආගම් කියන්නේ පිස්සුවක් :confused2:

    නොපෙනෙන දෙවියෙක් වෙනුවෙන් තමන්ට කිසි වරදක් නොකරපු සතෙක් ඝාතනය කරන්නේ සාමාන්‍ය මනුස්සයෙක්.
    සාමාන්‍ය මනුස්සයෙක් ඒ වගේ හිත්පිත් නැති දෙයක් කරන්න පොළඹවන්නේ ආගමෙන්.

    එතකොට ආගම මිනිසුන් ශිෂ්ඨ කරනවාද?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ආගම් කියන්නේ පිස්සුවක් :confused2:

    නොපෙනෙන දෙවියෙක් වෙනුවෙන් තමන්ට කිසි වරදක් නොකරපු සතෙක් ඝාතනය කරන්නේ සාමාන්‍ය මනුස්සයෙක්.
    සාමාන්‍ය මනුස්සයෙක් ඒ වගේ හිත්පිත් නැති දෙයක් කරන්න පොළඹවන්නේ ආගමෙන්.

    එතකොට ආගම මිනිසුන් ශිෂ්ඨ කරනවාද?

    Aniwaryenma.... Ekane bn Budda Dharmaya kiyanne.
    Dharmaya thamai me loken chutha wenna thiyena ekama vikalpaya.

    Agama badagena hitiyoth iwarayk na.. Ipa denna denna paw karana eka thami karanne.