ලොව විශාලතම සලබයා..........

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    ලොව විශාලතම සලබයා..........

    ඇට්ලස් මොත් යනුවෙන් හඳුන්වන්නේ ලොව විශාලතම සලබ විශේෂයයි........:baffled:. දකුණු ආසියාතික රටවල් නිජබිම කරගත් මෙම සලබ විශේෂය වැඩිපුරම හමුවන්නේ මලයාසියානු වනන්නතර වලය.......:yes:
    ආහාර ගැනීමට අපහසු ලෙස මුඛ අවයව පිහිට ඇති නිසා මෙම සතුන් පිල අවස්ථාවෙන් පසුව දින 5 කට වඩා ජීවත් නොවේ......:oo:

    ඔන්න් උඹලට පෙන්නන්න කියල මූ අපේ ගෙදරට කඩන්පාත් උනා.........:P



    http://http://www.thefeaturedcreature.com/2012/03/one-giant-moth-to-rule-them-all.html


    001.jpg



    004.jpg



    003.jpg




    Don't forget to thanx.........;);)