ලොව විශාලම කරකැවෙන ලෝක ගෝලය.

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    ලොව විශාලම කරකැවෙන ලෝක ගෝලය.



    ”DeLorme” සමාගමේ ප්‍රධාන කාර්යාලයේ ඉදි කර ඇති මේ ලෝක ගෝලය ලොව විශාලම කරකැවෙන ලෝක ගෝලයයි. ඇමරිකාවේ “Yarmouth” ප්‍රදේශයේ තියෙන්නේ. අඩි 41ක් විශ්කම්භයකින් යුත් මේ ලෝක ගෝලය කිලෝ 2500 ක් පමණ බරයිලු. ගිනස් වාර්තා පොතෙත් සඳහන්.

    6a00d8341c010d53ef015435240fba970c-500wi



     
    • Like
    Reactions: dark92b and RSmith