ලොව විශිෂ්ටතම ස්නයිපර් මෙහෙයුම් මෙන්න!!!!!!
හායි මචන්ස්ලා, ඔන්න මම මීට දවස් දෙකකට විතර කලින් බලපු ෆට්ටම ෆට්ට වාර්තා චිත්රපටයක් ගෙනාවා!!!!
ස්නයිපර් වෙඩික්කරුවන්ගේ ජීවිතයේ අපි නොදකින පැත්ත සහ එදාමෙදා තුර ඉතිහාසයේ ස්නයිපර්ස්ලා විසින් කරපු දැවැන්තම මෙහෙයුම් ගැන තමයි මේකේ කියවෙන්නේ!!!!!!
මුලින්ම මේ පුංචි වීඩියෝව බලලා ඉඳපල්ලකෝ!!!
මේ තියෙන්නේ ඒ ගැන බයිස්කෝප්.lk අඩවියේ පලවුණ ලිපිය.......!
මෙන්න බඩු!!!
සිංහල උපසිරැසි මෙතනින්
http://www.**Please do not spam****...de-the-crosshairs-2009-with-sinhala-subtitle/
720p HDTV බාගන්නවා නම් මෙන්න ලින්ක් එක!!!
https://torrentz.eu/ef2879b89fc024c24be6d81f47ce4672e9df0f29
බොලා මේක බාගන්න හෝ ඔන්ලයින් බලන්න යන ඩේටා ගැන අබමල් රේණුවකවත් දුකක් නැතිවෙයි මේක අවසානය දක්වා බලලා ඉවරවෙනකොට......!!!!!
එහෙනම් අපි කැපුණා! අනිත් එවුන්ටත් බලාගන්න බම්ප් එකක් දාගෙනම පලයල්ලා.......!!!!

History නාලිකාවේ 2009 වර්ෂයේ ලෝක යුද ඉතිහාසයේ විශ්ෂ්ඨතම ස්නයිපර් මෙහෙයුම් අලලා සැකසුනු මෙම වාර්තා වැඩසටහනට IMDB Ranking වල 7.4/10ක් තරම් ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා. මෙම වැඩසටහන තුල අදාළ මෙහෙයුම් සිදුවූ ආකාරය සහ වර්තමානයේදී ඒවා අත්හදා බලන ආකාරය පවා තිබෙනවා. ඒ වගේම අදාළ ක්රියාවලිය විද්යාත්මකව පැහැදිලි කිරීමද සිදුකරනවා.
ෆිල්ම් එකක් සබ් කරනවට වැඩිය වාර්තා වැඩසටහනක් සබ් කරන එක කොච්චර අමාරුද කියල මම තේරුම් ගත්තේ මේකෙන් තමයි. මේ වැඩසටහනේ අඩංගු සමහරක් වචන ස්නයිපර්ලටම ආවේනික වචන නිසා ගොඩක් තැන්වලදී මට Wikipedia සහය ගන්න සිදු වුනා. සමහර වචන වලට සිංහල තේරුම් ඇත්තෙත් නැ. උදහාරණයක් විදියට දුරදක්නයේ හරස් ඉරිමත තියන දුර මනින තිත් හඳුන්වන්නේ මිල් එකක් කියල. ඒත් එකට සරල කෙටි වචනයක් නැති නිසා මට ඒක ඒ විදියටම යොදන්න වුනා.
ඉතින් මම හිතනවා. මේ සබ් ඒක ගැනත් ඔයාලගේ අදහස් ඔයාල කියයි කියලා. අලුත් සබ් එකකින් හමුවෙනකන් ඔබට ජය!
මෙන්න බඩු!!!
සිංහල උපසිරැසි මෙතනින්
http://www.**Please do not spam****...de-the-crosshairs-2009-with-sinhala-subtitle/
720p HDTV බාගන්නවා නම් මෙන්න ලින්ක් එක!!!
https://torrentz.eu/ef2879b89fc024c24be6d81f47ce4672e9df0f29
බොලා මේක බාගන්න හෝ ඔන්ලයින් බලන්න යන ඩේටා ගැන අබමල් රේණුවකවත් දුකක් නැතිවෙයි මේක අවසානය දක්වා බලලා ඉවරවෙනකොට......!!!!!

එහෙනම් අපි කැපුණා! අනිත් එවුන්ටත් බලාගන්න බම්ප් එකක් දාගෙනම පලයල්ලා.......!!!!

මම උඹලගේ,
ආදරණීය,
බීන්...!
ආදරණීය,
බීන්...!

ප:ලි:- රෙප් දෙනකොට නමත් දාලම දීපල්ලා!!
එතකොට අපිලත් ආපහු ෂලකනවා!!!!!!

එතකොට අපිලත් ආපහු ෂලකනවා!!!!!!

Last edited: