ලොව විසකුරුම සර්පයන් 10 දෙනා
මෙම ලැයිස්තුව සකස්වී ඇත්තේ වසරකට වාර්තා වන මරණ සංඛ්‍යාව පදනම් කරගෙන සහ අඩුතම මාරක මාත්‍රාව Lethal Dose LD50-SC ,LD50-IV, LD50-IP යන වර්ගීකරණයට අනුව වේ. ලෝකය පුරා සර්ප විශේෂ 3000 ක් පමණ වාසය කරන අතර මින් විසකුරු සර්පයන් සිටින්නේ වර්ග 200 පමණක් වන ඉන් බොහෝ කොටසක් ජීවත්වනුයේ මුහුදේය. ගොඩබිම වෙසෙන සර්පයන් අතරින් බහුතරයක් මඳ විස සහිතවේ. ලෝකය පුරා සර්ප දෂ්ඨනයෙන් වසරකට 20,000 පමණ මියයන අතර මින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ආසියාවේ සහ අප්‍රිකා උප සහරා කලාපයේ . මින් දකුණු ආසියාවෙ පමණ වසරකට 11,000 මියයන බවද වාර්තාවේ. එමෙන්ම විෂ සහිත ගොඩබිම් සර්පයින් මාරාන්තික විෂ සහිත, සැලකිය යුතු විෂ සහිත සහ මඳ විෂ සහිත සර්පයින් ලෙස කොටස් තුනකින් හඳුනාගත හැකිය.
ලොව මාරාන්තික විෂ සහිත සර්පයෝ 10 දෙනා

1: ගැබොන් පොලඟා
2: විල්ලුද පිට් පොලඟා
3: නයා
4: වැලිපොළඟා
5: නිල් කරවලා, මලයානු කරවලා
6: අප්‍රිකානු කොල නාගයා
7: ව්‍යාඝ්‍ර පොළඟා
8: නැගෙනහිර දුඹුරු පැහැති පොලඟා
9: කළු මම්බා
10: ටයිපෑන් (බියගුලු සර්පයා)
- ඉංග්‍රීසි - Gaboon Viper
- විද්‍යාත්මක - Bitis gabonica
- වාසස්ථානය - සැවනා සහ උප සහරානු වනාන්තර
2: විල්ලුද පිට් පොලඟා
- ලතින් - Terciopelo
- විද්‍යාත්මක - Bothrops asper
- වාසස්ථානය - මෙක්සිකෝව, ද. ඇමරිකාව
3: නයා
- ඉංග්‍රීසි - Indian cobra
- විද්‍යාත්මක - Naja naja
- වාසස්ථානය - ද. ආසියාව
4: වැලිපොළඟා
- ඉංග්‍රීසි - Saw scale viper
- විද්‍යාත්මක - Echis Carinatus
- වාසස්ථානය - ද. ආසියාව, මධ්‍යම ආසියාව, මැදපෙරදිග.
5: නිල් කරවලා, මලයානු කරවලා
- ඉංග්‍රීසි - Blue Krait
- විද්‍යාත්මක - Bungarus candidus
- වාසස්ථානය - අග්නිදිග ආසියාව
6: අප්‍රිකානු කොල නාගයා
- ලන්දේසි - Boomslang
- විද්‍යාත්මක - Dispholidus typus
- වාසස්ථානය - උප සහරානු කලාපය.
7: ව්‍යාඝ්‍ර පොළඟා
- ඉංග්‍රීසි - Tiger snake
- විද්‍යාත්මක - Notechis scutatus
- වාසස්ථානය - දකුනු සහ බටහිර ඕස්ට්‍රේලියාව.
8: නැගෙනහිර දුඹුරු පැහැති පොලඟා
- ඉංග්‍රීසි - Eastern brown snake
- විද්‍යාත්මක - Pseudonaja textilis
- වාසස්ථානය - නැගෙනහිර ඕස්ට්‍රේලියාව.
9: කළු මම්බා
- ඉංග්‍රීසි - Black mamba
- විද්‍යාත්මක - Dendroaspis polylepis
- වාසස්ථානය - සැවනා සහ උප සහරානු වනාන්තර
10: ටයිපෑන් (බියගුලු සර්පයා)
- ඉංග්‍රීසි - Inland taipan
- විද්‍යාත්මක - Oxyuranus microlepidotus
- වාසස්ථානය - නැගෙනහිර හා මධ්‍යම ඕස්ට්‍රේලියාව.
Last edited: