...ලොව සුදු සත්තු...

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    021kmg.jpg


    කිඹුලන් ලක්ෂ 20 ක් පමණ දක්නට ලැබෙන ඇමරිකාවේ හමුවූ ඇලි කිඹුලෙකි මේ. වයස අවුරුදු 14 කි
    සාමාජිකයන් (ලක්ෂ 4) 463,668 ක් පමණ දක්නට ලැබෙන එළකිරියේ හමුවූ විශේෂ දත් කිබුලෙක් සිටී. ටිකක් වයස් ගත බව නිහතමානීව පවසන මේ කිබුල් මොටා දැන් එලකිරියෙන් විශ්‍රාම ගැනීමට සුදානමක් ඇති බව පසුගිය දිනක පවසන ලදී. ස්වේච්චාවෙන් විශ්‍රාම ගැනීමට විරුද්දත්වය පළකර එළකිරි සමාජය වෙනුවෙන් මේ දුර්ලභ කිබුල් මොටා රැක ගැනීම ඔබෙත් මගෙත් යුතුකම වන්නේය.:yes:
     
    good post
    thanks :)
    ;):rofl:
    සාමාජිකයන් (ලක්ෂ 4) 463,668 ක් පමණ දක්නට ලැබෙන එළකිරියේ හමුවූ විශේෂ දත් කිබුලෙක් සිටී. ටිකක් වයස් ගත බව නිහතමානීව පවසන මේ කිබුල් මොටා දැන් එලකිරියෙන් විශ්‍රාම ගැනීමට සුදානමක් ඇති බව පසුගිය දිනක පවසන ලදී. ස්වේච්චාවෙන් විශ්‍රාම ගැනීමට විරුද්දත්වය පළකර එළකිරි සමාජය වෙනුවෙන් මේ දුර්ලභ කිබුල් මොටා රැක ගැනීම ඔබෙත් මගෙත් යුතුකම වන්නේය.:yes: [/CENTER]
    aniwa :D:yes::yes:
    පට්ට

    :D
     
    • Like
    Reactions: BonziBUDDY