සිහිල් සුලo දසත හමන ගොම්මනවැටෙන පසෙකින් හද පායා ඇති වේලාවක , බෙරසද්ද ඇසෙන වෙලාවක ,සෙනග අඩු මොහොතක රුවන්වැලිසෑ,අභයගිරි,ජේතවන දාගැබක් අසල පසෙකින් වාඩිවී තනිවන්න.. කියාගත නොහැකි යම් ගුප්ත බවකින් ඔබේ චිත්තසන්තානය වෙලා ගනිවි.එහි බියක් නොදැනේ ..සිතට ඉමහත් ප්‍රිතියක් දැනේවි.මරණබිය අඩුවෙවි..සිතට ශක්තියක් දැනේවි..ලොවත් එක්ක තිබු බැදීම් ගැටීම් තුනී වේවි..තෘප්තියකින් සිත වෙලා ගනිවි..සිතේ බර අඩුවේවි.මේ දැනෙන්නේ මේ ස්තානවල ගැබ්ව ඇති බුද්ද ශක්තියයි. අධ්‍යාත්මික ශක්තියයි.......මෙවන් මොහොතක දෙවිවරුන්ද අප දෙස බලා සිටිනවායැයි නොකිය හැක්කේ කවරෙක්ටද ?
ලොව හොදම Trip එක මෙයයි...
ලොව හොදම Trip එක මෙයයි...



Trip or Place