ලොව_උසම_බුදුරුව

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලොව_උසම_බුදුරුව

    ලොව උසම සක්මන් බුදුරුව වාරියපොළ

    wariyapola.jpg


    wariyapola2.jpg


    වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් ගල් තලාවක් ඉදිරිපිට දිස්වෙන අඩි 92 ‘උස ලොව උසම සක්මන් බුදු පිළිම වහන්සේගේ නෙළීමේ වැඩ සියයට අනුවක් අවසන් කිරීමට වසර ගණනක් ගතවිය. තීන්ත ආලේප කිරීම අද ඇරැඹිණි. තායිවානයේ හියුකොං නාහිමි ප‍්‍රධාන දුත පිරිස, භික්ෂූන් වහන්සේලා දහස් නමකට ගිලන්පස පූජාවක් පැවැත්වූහ. බුදුරුව නෙළිමට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වැය වු බව වයඹ ප‍්‍රධාන සංඝනායක මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ මාහිමියෝ කියති. තායිලන්තයේ නෙළා ඇත්තේ ද මෙවැනි පිළිමවහන්සේ නමකි. එහි උස අඩි 52කි.


    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/2129
     

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    සාදු සාදු !!! ගොඩාක් පින් යාලුව බෙදා ගත්තට අපිත් එක්ක..