ලොව_කෑතම_නත්තල්_ගස

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ලයිට් ටිකෙන්වත් යන්තන් ශේප් උනොත් හොඳයි.
    මෙච්චර මිලියන ගානක් වියදම් කරන එකේ හරිහමන් Design එකක් කරගන්න බැරි උන එකනේ වැඩේ.
    මෙතන තාක්ෂණයේ හෝ මුදල්වල ප්‍රශ්නයක් නෙවේ තියෙන්නේ. අපිටත් රියෝ වල වගේම ලස්සන නත්තල් ගහක් කරන්න තිබ්බා.
    පාට පාට ලයිට් විතරක් නෙවේ නත්තල් ගහක් කියන්නෙ.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ehemada? :)
    video ekak dandako
    කලින් කෙනා දාපු photo එකේ යට ලයින් 4යි
    මම දාපු photo එකේ ලයින් දෙකයි
    ලයින් අඩු වැඩි ෆොටෝ තියෙන්නෙ ලයිට් නිවි නිවි පත්තු වෙන නිසා :)
    විඩියෝ එකක් දැක්කා ෆේස්බුක් එකේ දාලා තියෙනවා, පොඩ්ඩක් බලන්න
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    බොලවු... මේක නිකන්ම නත්තල් ගහක් උනා නම් කමක් නෑ ජිලමාට් හරි දාන්න තිබබා... ඒත් මේක ලොකේ කොලුම නත්තක් ගහ, හරිය. ඒ හින්ද සෙල්ලම් බෑ.එහෙන මෙහෙම් ලයිට් එල්ලලා වයර් අමුනලා, සෙල්ලම් කරන්න බෑ, කොම්ප්ලීට් තියෙන්න ඕන. ඒත් මීට වඩා පර්ෆෙක්ට් බන් අපේ ගෙදර තියෙන න්ත්තල් ගහා.මොක මොනවා කිව්වත් මේක හදපු උන් ෆේල්. එපික් ෆේල්. එපික් කොන්සෙප්ට් කරලා අනාගන්නව කියන්න්නේ එපික් ෆේල්, ආයේ ගොඩ යෑමක් නෑ. තාමත් මේකට කඩේ යන උන් ගෑන දුකයි. මුන් පෑරිස් වලට එහෙම ගියානම් වහ කන්න වෙන්නේ.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307

    වෙන රටක් එක්ක ලන්කාව කම්පෙයා කරන්න එපා යකෝ.උන්ට තියන දේවලුයි අපිට තියන දේවලුඉ වෙනස්.අගේ කරන්න ඉගෙනගනින් ලන්කාවෙ උන්ට කරන්න පුලුවන් දේ.ෆේල් කියන්න බෑ ලයිට් එක්ක එද්දි.මේ අපිට පුලුවන් දේ.ඒක අගේ කරපන්.කඩේ යන්නෙ නෑ කාටවත්.උබ මේ ත්‍රෙඩ් එක ඇරියෙම පොන්න දේශපාලනේ ගාවගෙන හදපු උන්ට බනින්න.ත්‍රෙඩ් eඑක වහල නිදාගනින්.උබයි ෆේල් අන්තිමේ.
     
    එහෙනම් අහවල් පකටද එහෙම රටවල් එක්ක කොම්පීට් කරන්න ලොකේ කොලුම ගහ හදන්න ගත්හ්ටේ? ලන්කාවේ ලොකුම ගහ හෑදුවනම් කමක් නෑ ඒහ් ලොකේ ලොකුම ගහ හදනවනම් උන් එක්ක කොම්පෙයාර් කරන්න වෙනවා. එච්චර දේයක් වත් තෙරෙන්නෙ නෑති උබලයි මෝඩයො. බෑරිනම් බෑරි ලබ්බවල් නිකර ඉන්න ඕන ඔකේ ඉස්සරහ නෝන්ඩි වෙන්නේ නෑතීව.
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    එහෙනම් අහවල් පකටද එහෙම රටවල් එක්ක කොම්පීට් කරන්න ලොකේ කොලුම ගහ හදන්න ගත්හ්ටේ? ලන්කාවේ ලොකුම ගහ හෑදුවනම් කමක් නෑ ඒහ් ලොකේ ලොකුම ගහ හදනවනම් උන් එක්ක කොම්පෙයාර් කරන්න වෙනවා. එච්චර දේයක් වත් තෙරෙන්නෙ නෑති උබලයි මෝඩයො. බෑරිනම් බෑරි ලබ්බවල් නිකර ඉන්න ඕන ඔකේ ඉස්සරහ නෝන්ඩි වෙන්නේ නෑතීව.

    උබ මාර පවු බන්.මුලින් බාගෙට හදපු ෆොටෝස් දදා ත්‍රෙඩ් එක බම්ප් කරල අන්තිමේ කිච උනා.කම්උපෙයා කරන්බන පුලුවන්ල ලොකුද නැද්ත්ද කියන එක විතරයි.මම දැක්ක බ්‍රසිල් වල ලෝකෙ ලොකුම එක හදල තියනව කියල.ඇත්ත නැත්ත දන්නෙ නෑ..ටෙක්නොලොජි කම්පෙයා කරන්න එපා.එහෙම කරනවනම් උබ ගොන් එකේ උපරිම.මේ වගේ ගොන්අ ත්ර‍රෙඩ් අරින උබලට ගහන්න ඕන හනස්සකට රීල.කාගෙහරි ඇදයක් හොය හොය දවස ගෙවන ගෙවලයො.මොකටද බන්.දේශපාලුවොන්ට කඩේ යන්නද ඇටෙන්ශන් එකටද.උබල හරියට ෆේස්බුක් එකේ ලයික් හිගන්නො වගේ.තූ .නිදාගනින්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙන්න නත්තල් ගස් කියල light දාල තියන ඒවා ටිකක් දාල තියෙන්නේ. අරකෙත් light දාලම කතා කරමු.
    සුද්දෝ එන්නේ ලයිට් නැතිව බලන්න නෙවේ නේ.

    මේ තියෙන්නේ light දැම්මහම. ලත්තනද?

    lavish-beige-jute-iron-table-lamp-lavish-beige-jute-iron-table-lamp-vjtnb5.jpg
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මෙන්න නත්තල් ගස් කියල light දාල තියන ඒවා ටිකක් දාල තියෙන්නේ. අරකෙත් light දාලම කතා කරමු.
    සුද්දෝ එන්නේ ලයිට් නැතිව බලන්න නෙවේ නේ.

    aiyoooo salli..... ubata mukuth kiyanna hitenna ban
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මහින්ද හදපු හැම ල****ම විවේචනය කරපු ඈයො අපිට දැන් කියනවා මෛත්‍රීගෙ නත්තල් ගහට කැතයි කියන්නෙ කුහක කමට කියලා. උන්ට නෙලුම් පොකුණ කොමඩ් එකක් වගේ පෙනුනාට, නෙලුම් කුලුන පුරුෂ ලිංගයක් වගේ පෙනුනට, නත්තල් ගහ රොකට් එකක් වගේ නෙමෙයිලු. ඒකට රොකට් එකක් වගේ කියන හැම එකාම බයියොලු.
    යකෝ මොකා හැදුවත් කැත එක කැතයි තමයි. හැම එකටම දේශපාලනේ ගා ගන්න එපාලා බං. රෙද්ද.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    aparade mita wada hodadata hadanna thibba nikan chater wadak wune
    mekeunth gana kapa gaththada dan nha

    onna boruda balan mahindaya ai awoth oka ape salli nasthi karala lokuma nathl gha hadana mulin hadapu eka kathi nam eka ain karla ai aluthnma ekak hadai
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මහින්ද හදපු හැම ල****ම විවේචනය කරපු ඈයො අපිට දැන් කියනවා මෛත්‍රීගෙ නත්තල් ගහට කැතයි කියන්නෙ කුහක කමට කියලා. උන්ට නෙලුම් පොකුණ කොමඩ් එකක් වගේ පෙනුනාට, නෙලුම් කුලුන පුරුෂ ලිංගයක් වගේ පෙනුනට, නත්තල් ගහ රොකට් එකක් වගේ නෙමෙයිලු. ඒකට රොකට් එකක් වගේ කියන හැම එකාම බයියොලු.
    යකෝ මොකා හැදුවත් කැත එක කැතයි තමයි. හැම එකටම දේශපාලනේ ගා ගන්න එපාලා බං. රෙද්ද.

    Yes this is true
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    meka design karapu man tv eke anduwa. shape eka nam upset tamai. karaganna bari unet ape unge gon kama nisama tamai. meter 350k wage usak hadanna hitapu eka 150 ganakin natara karanna unama upset case ekak ne. aparade
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    meka design karapu man tv eke anduwa. shape eka nam upset tamai. karaganna bari unet ape unge gon kama nisama tamai. meter 350k wage usak hadanna hitapu eka 150 ganakin natara karanna unama upset case ekak ne. aparade

    u hena gonek ban. ara independence square eke gahala thiyna christmas tree eka wage ekak gahwanam patta lassani othana. ainka ochara cost ekak yanneth nathi wi :lol: