ලයිට් ටිකෙන්වත් යන්තන් ශේප් උනොත් හොඳයි.
මෙච්චර මිලියන ගානක් වියදම් කරන එකේ හරිහමන් Design එකක් කරගන්න බැරි උන එකනේ වැඩේ.
මෙතන තාක්ෂණයේ හෝ මුදල්වල ප්රශ්නයක් නෙවේ තියෙන්නේ. අපිටත් රියෝ වල වගේම ලස්සන නත්තල් ගහක් කරන්න තිබ්බා.
පාට පාට ලයිට් විතරක් නෙවේ නත්තල් ගහක් කියන්නෙ.