ලොව_පළමු_වෙබ්_පිටුව
ලොව පළමු වෙබ් පිටුව ආයෙත් online ඇවිත්. මේක මැයි 1 තමයි restore කරල තියෙන්නෙ. මේක හැදුව කියන්නෙ Tim Berners-Lee කියල කෙනෙක්. මේ ඉන්නෙ එයා.
මේ තියෙන්නෙ 2012 Olympic එකෙදි Tim Berner-Lee මහත්තයට උපහාරයක් විදියට කරපු දෙයක්. Stadium එකේ 'This is for Everyone' කියල lights දාප තමයි මෙය සංකේතවත් කලේ.
තව විස්තර කියන්න දෙයක් නෑ, ගිහින්ම බලන්න.
http://info.cern.ch/hypertext/WWW/TheProject.html
මේ තියෙන්නෙ ලොව පළමු වෙබ් සර්වර් එකලු. මේකත් ලගදිම වැඩ පටන් ගන්න යනවලු. මේක නම් Steve Jobs මහත්තයගෙ නිෂ්පාදනයක්.
විස්තරේ සොයා ගත්තෙ Dailymail එකෙන්. සලකන අයට පස්සෙන් එලව එලව සලකනවා.