ලොව_පළමු_වෙබ්_පිටුව

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    ලොව_පළමු_වෙබ්_පිටුව


    ලොව පළමු වෙබ් පිටුව ආයෙත් online ඇවිත්. මේක මැයි 1 තමයි restore කරල තියෙන්නෙ. මේක හැදුව කියන්නෙ Tim Berners-Lee කියල කෙනෙක්. මේ ඉන්නෙ එයා.

    article-2317212-11C05193000005DC-699_306x423.jpg

    මේ තියෙන්නෙ 2012 Olympic එකෙදි Tim Berner-Lee මහත්තයට උපහාරයක් විදියට කරපු දෙයක්. Stadium එකේ 'This is for Everyone' කියල lights දාප තමයි මෙය සංකේතවත් කලේ.

    article-2317212-01463B3400000514-86_634x421.jpg

    තව විස්තර කියන්න දෙයක් නෑ, ගිහින්ම බලන්න.

    http://info.cern.ch/hypertext/WWW/TheProject.html

    මේ තියෙන්නෙ ලොව පළමු වෙබ් සර්වර් එකලු. මේකත් ලගදිම වැඩ පටන් ගන්න යනවලු. මේක නම් Steve Jobs මහත්තයගෙ නිෂ්පාදනයක්.

    article-0-198EDFD6000005DC-649_634x475.jpg

    විස්තරේ සොයා ගත්තෙ Dailymail එකෙන්. සලකන අයට පස්සෙන් එලව එලව සලකනවා. :yes:
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ