yep machan but on liquid heliummachan 8,26 Ghz neda?

,not practical in real world usingyep machan but on liquid heliummachan 8,26 Ghz neda?

,not practical in real world usingcore i7 second gen proc 4.6 onair oc karanna puluwan,max multiplier 57(5.7 ghz)මේක කොහොමද ??
Intel core i9 - 4.6GHz / 133MHz bus speed and 18X multiplier / 12MB of L3 cache.. මේක core 12 k තියෙනවා.
core i7 එකේ core 8ක් තියෙනවා වගේ..
මේක 12 Cores processor එකක් ..
Core i9 processor එක 32-nanometer කින් සමන්විත වෙනවා
Core i7 processor එකට වඩා 50% වේගවත් ඒ වගේම less power use කරනවා
තව Core i9 processor එක clock speed එක 4.6Ghz තරම් ඉහල අගයක් වන බව කියනවා
![]()


ඉතින් බං අපේ ඒවා එතකොට speed නැද්ද??? මගේ Core2Quad 2.7Ghz.. ඒ කියන්නේ 2.7GHz 4න් වැඩි කලාම 10.8GHz නේ??![]()





benchmark walata witarai
ube 2.7GHz nam meka 8.2 GHZ oiඉතින් බං අපේ ඒවා එතකොට speed නැද්ද??? මගේ Core2Quad 2.7Ghz.. ඒ කියන්නේ 2.7GHz 4න් වැඩි කලාම 10.8GHz නේ??![]()
