එකනේ . . ආණ්ඩුවෙන් කියනව හොරු අල්ලන් සාමන්ය මිනිස්සුන්ට දන්නා තොරතුරු එවන්න , සාක්කි දෙන්න කියලා .neethiyen thahanamda ehma photo ganna?
sirawata AKD ta uwamanawak thibbath mun kakulen adillak yanne, okunta oluwa athagala hariyanne naha, parana system ekama run karanna hadana gov service unwa dotta dannama wenawa...රජයේ සේවකයො ටිකත් වෙන රටකින් ආනයනය කරන්න වෙයි රට හදන්න නං
ඔව් හොරු එහෙම අල්ලානකොට පොලිසිය තමයි අල්ලන්නේ. හැබැයි මේ වගේ දෙයක් වුණාම ආණ්ඩුව තමයි 100%ක් වගකියන්න ඕන නේ ද?හැබැයි.... දැන් නම් හොරු අල්ලන්නෙත් අනුරම වෙන්න ඕන මේ සිද්දිය අනුව නම්. ආයේ අල්ලන හොරු ඔක්කොටොම අනුරගේ ආණ්ඩුවට credit එක දෙමු නේඑකනේ . . ආණ්ඩුවෙන් කියනව හොරු අල්ලන් සාමන්ය මිනිස්සුන්ට දන්නා තොරතුරු එවන්න , සාක්කි දෙන්න කියලා .
සාක්කි එකතු කරද්දී පොලිසියෙන් අල්ලලා හිරේ දානව![]()
කියලා වැඩක් නෑ අහිංසක ජොන්ස්ටන්, ඇලෝසියස් එහෙම පව්.නොදකින් ජේවීපී #####ගේ පොලිසිය![]()
ඒක නම් ඇත්ත. අහිංසක ජොන්ස්ටන් මහතා ඇතුළත ගත්තා. ඇලෝසියස් කොච්චර වටිනා මනුස්සයෙක් ද? තව කී දෙනෙක් මෙහෙම අහිංසකයෝ කූඩු කරයි ද? දේශපාලන පලිගැනීම් මේවා. හැබැයි ආයේ අල්ලන අල්ලන හොරා ගානේ credit ටික ජෙප්පොන්ට දෙන්න වගබලා ගන්න ඕන හරි ද?අනුර ගේ කට විතරයි.![]()