ලෝකයක විනාශය මෙම මස අවසනින් ඇරඹේ...!!!

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
අනිවාර්යෙන් ඉරානෙත් එක්ක ඇමෙරිකාව ගේමට ගියොත් ඕව වෙනවා.එකේ දෙකක් නෑ...අපේ රටත් දැන් ඇමෙරිකාන විරොදී නිසා අපිටත් ස්මබාදක වැටෙන්න පුළුවන්.ඔය රටවලින් එන පිටි,කිරි,පලිබෝදනාශක,පොර වගේ ඒවා නවතී ආර්තික සම්බාදකත් එක්ක.ගොලිය උණුසුම නිසා අලුත් ස්වාබාවික විපත් වලට මුහුණ දෙන්න සිදුවෙයි..එතකොට වයිරස්,බැක්ටිරියා වලින් පැතිරෙන ලෙඩත් වැඩිවෙනවා නේ නිකම්ම....
ඉතින් ඔය වගේ දෙයක් කියන්න බාවනා යෝගියෙක්ම වෙන්න ඕනේ නෑනේ.ඔය වගේ වැඩ වලින් වෙන්න බුදු දහම් තව තවත් පිරිහෙන එක.මිනිස්සු බුදු දහම සම්බන්ද කරලා ඔයවගේ දේවල් ප්‍රචාර කලාම ධර්මය ගැන තියෙන විශ්වාසය නැති වෙන්න පුළුවන්.ඔය වගේ ප්‍රකාශයක් දෙන කෙනා හරිනම නම කියන්නත් ඕන,ඇයි නම දානවට අකමැති?
මේවා නිකන් එක එක වෙබ සයිට් ජනප්‍රය කර ගන්න කරන බාල වැඩ......
දැන් මේවගේ කමෙට් එකක් දැම්ම කියල කට්ටිය ඔරොප්පු වෙන්න ඕනේ නෑ.මට හිතෙන දේ තමා ඕක. බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙන්න බුද්දියෙන් විමසා බලල දෙයක් පිළිගන්නවනම් පිළිගන්න කියලා.....

:yes::yes::yes:
 
sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    කෑප්ටන් Jack Sparrow;10944224 said:
    සමහරු මේ වගේ දේවල් බොරුයි කියල ගරහනවා....එත් බෞද්දයන් විදිහට අපි කරන්න ඕනේ අන්තවාදී නොවී බටහිර විද්‍යාව ගැන විතරක් විස්වාස කරගෙන ඉන්න එක නෙමෙයි.... බටහිර විද්‍යාව ඊයේ බොරු කියපු දේ අද ඇත්ත කියල කියනවා.... කොහොම උනත් අන්තිමේදී නුතන විද්‍යාවෙන් සත්‍යයි කියන දේ මීට අවුරුදු 2600 ට කලින් බුදුහාමුදුරුවෝ කියල තියෙනවා.... භාවනාව මගින් සිත දියුණු කරන්න පුළුවන්.... එත් කියන හැමදේම ඒ විදිහටම පිළිගන්න කියල බුදුදහමේත් කියන්නේ නෑ නේ.... කොහොම උනත් පන්සිල් සමාජයක් තියෙනවනම් එතකොට මිහිපිට දෙව්ලොව පුංචි අපේ ලංකාව වෙයි.... ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකියි....

    ම්... ඇත්ත කතාව මචං.. :yes::yes:
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    2012 Loke vinashawenne naha

    Mokada Kiyala Dannawada !!!!!!!!!!!

    Mama dakka 2014 Expire wena jambothalayak………

    Mokada Kistmama boruKiyanne nahane…..!!!!!

    ඇත්තට??? එහෙනම් 2014 දී වෙන්නැති ලෝකෙ විනාස වෙනවා ඇත්තෙ... :rofl::rofl:
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    අනිවාර්යෙන් ඉරානෙත් එක්ක ඇමෙරිකාව ගේමට ගියොත් ඕව වෙනවා.එකේ දෙකක් නෑ...අපේ රටත් දැන් ඇමෙරිකාන විරොදී නිසා අපිටත් ස්මබාදක වැටෙන්න පුළුවන්.ඔය රටවලින් එන පිටි,කිරි,පලිබෝදනාශක,පොර වගේ ඒවා නවතී ආර්තික සම්බාදකත් එක්ක.ගොලිය උණුසුම නිසා අලුත් ස්වාබාවික විපත් වලට මුහුණ දෙන්න සිදුවෙයි..එතකොට වයිරස්,බැක්ටිරියා වලින් පැතිරෙන ලෙඩත් වැඩිවෙනවා නේ නිකම්ම....
    ඉතින් ඔය වගේ දෙයක් කියන්න බාවනා යෝගියෙක්ම වෙන්න ඕනේ නෑනේ.ඔය වගේ වැඩ වලින් වෙන්න බුදු දහම් තව තවත් පිරිහෙන එක.මිනිස්සු බුදු දහම සම්බන්ද කරලා ඔයවගේ දේවල් ප්‍රචාර කලාම ධර්මය ගැන තියෙන විශ්වාසය නැති වෙන්න පුළුවන්.ඔය වගේ ප්‍රකාශයක් දෙන කෙනා හරිනම නම කියන්නත් ඕන,ඇයි නම දානවට අකමැති?
    මේවා නිකන් එක එක වෙබ සයිට් ජනප්‍රය කර ගන්න කරන බාල වැඩ......
    දැන් මේවගේ කමෙට් එකක් දැම්ම කියල කට්ටිය ඔරොප්පු වෙන්න ඕනේ නෑ.මට හිතෙන දේ තමා ඕක. බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙන්න බුද්දියෙන් විමසා බලල දෙයක් පිළිගන්නවනම් පිළිගන්න කියලා.....

    හ්ම්,,, ස්තුතියි මචන් උඹේ අදහස කිවුවට.. හරියටම බලාගමුකෝ, තව ටික කාලයයිනෙ තියෙන්නෙ... :):)
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මේක ඇත්තම කියල කියන්න තරම් සාක්ශි මදි කියලයි මම හිතන්නෙ.. ඒත් වෙන්නත් බැරි නෑ.. අපි බලමු
    කොහොම උනත් ආගමානුකූලව හිටිය කියල වැරැද්දක් වෙන්නෙත් නෑනෙ :)

    :yes::yes::yes::yes:
     
    asitha rt

    Member
    Sep 13, 2008
    1,107
    27
    0
    In the PIT of THE HELL
    Anee Redda Ban Mama nam Deviwaru Gana Wishwasa Karanawa , Loka winase Gana Wisthara Karanawa But mey Wage Padattara HU*** Gana nama Eka Pa*** wath Wishwasa Karanne Na...

    Onnam mata -Rep Diyan...