ලෝකයම ආර්තික අවපාතයක් අබියස.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලෝකයම ආර්ථික අවපාතයක්(recession) අබියස ද?

    අද(සඳුදා) ලෝකයේ සියලුම කොටස් වෙළඳපොළවල් දැවැන්ත කඩා වැටීමට ලක්වුනා.

    ජපානයේ nikkei දර්ශකය 12% කින් ද
    කොරියානු kospi දර්ශකය 9% කින් ද
    ඉන්දියානු nifty 50 දර්ශකය 2.6% කින් ද
    තායිවාන twii දර්ශකය 8.5% කින් ද
    චීනයේ shanghai දර්ශකය 1.5% කින් ද කඩා වැටුණා.

    යුරෝපයේද සියලුම රටවල කොටස් වෙළඳපොළ දර්ශකයන් මේ වන විටත් 3-5 % ත් අතර ප්‍රමාණයකින් කඩා වැටී තිබෙනවා. ඇමරිකානු කොටස් වෙළඳපල දර්ශකයන්ද අද දින දැවැන්ත කඩා වැටීමකට ලක්වීමට නියමිත බව ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්.

    අද දින ලංකාවේද සියලු කොටස් මිල දර්ශකය ලොකු දෛනික පිරිවැටුමක්(turnover) නොමැතිව වුවත් 1.65% කින් කඩා වැටුණා.

    මේකට මූලික හේතුව උනේ ගිය සතියේ නිකුත් කරපු ඇමරිකාවේ රැකියා දත්ත. ඇමරිකාවේ විරැකියා ප්‍රතිශතය 4.3% ක් දක්වා ඉහළ යෑම බොහෝ ආයෝජකයන්ව තැතිගැන්වීමට හේතු වී තිබෙනවා. ඇමරිකාවේ විරැකියා ප්‍රතිශතය බොහෝවිට ඇමරිකාවේ ආර්ථික තත්ත්වය ගැන හොඳ දර්ශකයක්.

    මෙම කඩා වැටීම වළක්වා ගැනීමට ඇමරිකාවේ මහ බැංකුවට ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට වෙනවා. ඔවුන්ට ගත හැකි ප්‍රධානම ක්‍රියාමාර්ගය හදිසි රැස්වීමක් මගින් ප්‍රතිපත්ති පොලි අනුපාතයන් 0.75 - 1 % කින්වත් පහත දැමීම යි. නැතහොත් මෙය ලෝක ආර්ථිකයන් සියල්ලටම ලොකු බලපෑමක් කළ හැකි ගැටලුවක් බවට පත්වෙන්න පුළුවන්.

    එපමණක් නොව ගෝලීය තත්වය අනුව ක්‍රිප්ටෝ මුදල්ද අද දින දැවැන්ත කඩා වැටීමකට ලක් වී තිබෙනවා. Bitcoin වටිනාකම 10% කින් ද Ethereum වටිනාකම 14% කින් ද වැටී තිබෙනවා.

    ලංකාවේ උන්ටනම් අවුලක් නෑ දැන් ලපයා ආවම අමුතුවෙන් වැටෙන්න දෙයක් නෑ කොහොනත් වැටෙන එකනේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    ඇමරිකානු කොටස් වෙළඳපල දර්ශකයන්ද අද දින දැවැන්ත කඩා වැටීමකට ලක්වීමට නියමිත බව ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්.

    itin US stock markets crash welada eye?
     
    • Dislike
    Reactions: J Starlin

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    Buy some crypto. not today but by mid september stock market will start to rise. So cryptocurrency also start to up. Probably US will cut interest rates on next month
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    22-61fe229a721fc.webp
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ලෝකයම ආර්ථික අවපාතයක්(recession) අබියස ද?

    අද(සඳුදා) ලෝකයේ සියලුම කොටස් වෙළඳපොළවල් දැවැන්ත කඩා වැටීමට ලක්වුනා.

    ජපානයේ nikkei දර්ශකය 12% කින් ද
    කොරියානු kospi දර්ශකය 9% කින් ද
    ඉන්දියානු nifty 50 දර්ශකය 2.6% කින් ද
    තායිවාන twii දර්ශකය 8.5% කින් ද
    චීනයේ shanghai දර්ශකය 1.5% කින් ද කඩා වැටුණා.

    යුරෝපයේද සියලුම රටවල කොටස් වෙළඳපොළ දර්ශකයන් මේ වන විටත් 3-5 % ත් අතර ප්‍රමාණයකින් කඩා වැටී තිබෙනවා. ඇමරිකානු කොටස් වෙළඳපල දර්ශකයන්ද අද දින දැවැන්ත කඩා වැටීමකට ලක්වීමට නියමිත බව ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්.

    අද දින ලංකාවේද සියලු කොටස් මිල දර්ශකය ලොකු දෛනික පිරිවැටුමක්(turnover) නොමැතිව වුවත් 1.65% කින් කඩා වැටුණා.

    මේකට මූලික හේතුව උනේ ගිය සතියේ නිකුත් කරපු ඇමරිකාවේ රැකියා දත්ත. ඇමරිකාවේ විරැකියා ප්‍රතිශතය 4.3% ක් දක්වා ඉහළ යෑම බොහෝ ආයෝජකයන්ව තැතිගැන්වීමට හේතු වී තිබෙනවා. ඇමරිකාවේ විරැකියා ප්‍රතිශතය බොහෝවිට ඇමරිකාවේ ආර්ථික තත්ත්වය ගැන හොඳ දර්ශකයක්.

    මෙම කඩා වැටීම වළක්වා ගැනීමට ඇමරිකාවේ මහ බැංකුවට ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට වෙනවා. ඔවුන්ට ගත හැකි ප්‍රධානම ක්‍රියාමාර්ගය හදිසි රැස්වීමක් මගින් ප්‍රතිපත්ති පොලි අනුපාතයන් 0.75 - 1 % කින්වත් පහත දැමීම යි. නැතහොත් මෙය ලෝක ආර්ථිකයන් සියල්ලටම ලොකු බලපෑමක් කළ හැකි ගැටලුවක් බවට පත්වෙන්න පුළුවන්.

    එපමණක් නොව ගෝලීය තත්වය අනුව ක්‍රිප්ටෝ මුදල්ද අද දින දැවැන්ත කඩා වැටීමකට ලක් වී තිබෙනවා. Bitcoin වටිනාකම 10% කින් ද Ethereum වටිනාකම 14% කින් ද වැටී තිබෙනවා.

    ලංකාවේ උන්ටනම් අවුලක් නෑ දැන් ලපයා ආවම අමුතුවෙන් වැටෙන්න දෙයක් නෑ කොහොනත් වැටෙන එකනේ.
    මේක මෙහෙම වුනේ ඉරානය ඊශ්‍රායලය ට ගහයි කියන අනුමානය උඩ
     
    • Dislike
    Reactions: J Starlin

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    බයියන්ගේ අම්මට සිරි වෙන තියරි අංක 69

    කොටස් වෙළඳපොළ කඩා වැටීමේදි එය ලෝකයේ තත්වයක් මත සිදුවන අතර කොටස් වෙළඳපොළ වර්ධනය වීමේදි එය පොන්නප්පුගේ දක්ෂතාව නිසා සිදුවේ. 🙈
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Ubata lagadima shot eka wadi anurata mn okkma details tika dunna uba parissamin hitu
    මම දුන්නා කීවොත් නම් ඕකා විශ්වාස කරයි. :P :lol:

    බයියන්ගේ අම්මට සිරි වෙන තියරි අංක 69

    කොටස් වෙළඳපොළ කඩා වැටීමේදි එය ලෝකයේ තත්වයක් මත සිදුවන අතර කොටස් වෙළඳපොළ වර්ධනය වීමේදි එය පොන්නප්පුගේ දක්ෂතාව නිසා සිදුවේ. 🙈
    මේ පොඩි පොන්නයෝ ටික හිතන් ඉන්නෙ පොන්නප්පු ගෙදරින් ගෙනල්ල මිල අඩු කරනවා කියලනෙ. මේ වගේ වේසිගෙ පුතාල ඉන්නකල් රට කවදාවත් හදන්න බෑ. :lol:
    ------ Post added on Aug 6, 2024 at 3:32 PM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    හිගන්නාගේ පාත්තරයට හෙනහුරා වැටුනා වගේ සින් එකක් ලංකාවටවෙයි චන්දෙන් පස්සේ
     
    • Sad
    Reactions: J Starlin