ලෝකයම හොල්ලන චරිතයක් පොදු අපේක්ෂකයා ලෙස ගේනවා

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    #ක කහගන්න නියපොත්ත නෑ, ඒත් ලෝකෙ හොල්ලන්න කතාව අනේ පලයං ප#යො යන්න
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අම්මේ ඔව්. ඔය වේ#ගේ පුතා එක්ක, පචයුදේ, පාසු වකයා අන්තිමට ගෙනාපු එකා සක්වල ගල ප්‍රකම්පිත කරලා දැනටමත් අපිට මඥ්ඥන් වගේ..............

    Muyi, Wimaleyi eka eka kaleta eka ekaa genalla plant karala un fail unama penala yanawa. Munta essella gahanna oney kanata
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ලෝකෙම හොල්ලන එකෙක් කිව්වේ ලෝකෙන්ම හොදට හිගාකන්න පුළුවන් එකෙක් වෙන්න ඇති. :sneaky:
     
    • Haha
    Reactions: NRTG and B.Chat

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලෝකයම හොල්ලන චරිතයක් පොදු අපේක්ෂකයා ලෙස ගේනවා 🤭 🤭 🤭

    16105841_1357741424270569_7806865176898138805_n.png


    Derana
    ලෝකෙම හොල්ලන? ඒ පාර ගෙවල් ටිකත් කන්න යන්නෙ දෙරන සොන්නයො
     
    • Like
    Reactions: IMMuhandiram

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ෂුවර් එකටම ෆීල්ඩ් මාෂල් යුද අපරාධ කාර ගස් බල්ලා වෙන්නැති!
    දැන්මම පුපේ වැලි දාගෙන ලැස්ති වෙයල්ලා, සිහලුනි!
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බඩේ බත් නැති හිඟන පොන්නයන්ට අලුත් එකක් අරන් එනවලුද 😂😂
    මුන් කවදත් කරන්නෙ පිම්පි රස්සාව.. මුන් වෙන කිසිම දෙයක් කරන්න දන්නෑ.. මුන් ජිනා මැඩම්ගෙන් ට්‍රේනින් ගත්ත නියම වෘත්තිය පිම්පියො
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    මුන් කවදත් කරන්නෙ පිම්පි රස්සාව.. මුන් වෙන කිසිම දෙයක් කරන්න දන්නෑ.. මුන් ජිනා මැඩම්ගෙන් ට්‍රේනින් ගත්ත නියම වෘත්තිය පිම්පියො

    මං නං මුන්ට වඩා බනින්නෙ අද ඊයෙ ඉපදුන අත දරුවො වගේ මුන් කියන ඒව අහල රැවටෙන මෝඩ මූසල හැත්තට.

    දැන් අනිත් පොන්නයත් ලාවට කෙඳිරිගාගෙන එයි. ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලින් රට බේරගන්න අලුත් එකක් අරන් එනව කියාගෙන 😂