ලෝකයේම දුරකථන කේත බලා ගන්න App එකක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    ලෝකයේම දුරකථන කේත බලා ගන්න App එකක්

    Telephone Codes Seeker

    මේ කුඩා App එක මගින් ලෝකයේ රටවල් වල දුරකථන කේත අංකයන් හා ලංකාවේ සියලුම ප්‍රදේශවලට අදාල දුරකථන කේත අංකයන් සියලුම දුරකථන ජාලයන් සදහා මොහොතකින් බලා ගත හැකිය. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

    Download

    teseek.png


    # භාවිතා කරන්න පුලුවන් Windows XP,Vista,7,8 & 8.1 O/S ඇති පරිගනක වල විතරයි. Android , iOS ,.... ඇති Smart Phones & Tabs වල බෑ.
     

    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    double click කරපු ගමන් මගේ computer එක hack වෙලා එක එක ජංජාල ගොඩක් වෙයි නේද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    double click කරපු ගමන් මගේ computer එක hack වෙලා එක එක ජංජාල ගොඩක් වෙයි නේද
    පිස්සුද බං මෙයා එහෙම කරන කෙනෙක් නෙමෙයි.. ඔය වගේ ඇප්ස් ගොඩක් හදල තියෙනවා..:)
     

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    රූ සඟරාවෙ ඔයාගෙ ඇප්ස් දුන්නද ඉස්සර..?

    ඔව්. 2007 ඉදලම රේ, රූ මැගසින් වල මගේ ඇප්ස් ගියා. දැන් වෙබ්සයි, බ්ලොග්ස්, ෆෝරම් හා එෆ් .බී එකේ ඇප්ස් යනවා. ස්තුතියි !
     

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    double click කරපු ගමන් මගේ computer එක hack වෙලා එක එක ජංජාල ගොඩක් වෙයි නේද

    මේ කිසිම ඇප්ස් එකකින් හැක් වීමක් හෝ කිසිම හානියක් සිදු නොවන බව වගකීමෙන් කියනවා. ඕනම පරීක්ෂනයක්, ඕනම ස්පෙෂලිස් කෙනෙකුට චෙක් කරලා බලන්න පුලුවන්. ෆ්‍රී දෙන හින්දා සැක නම් භාවිතා නොකරන්න. :lol: