ලෝකයේම දුරකථන කේත බලා ගන්න App එකක්
Telephone Codes Seeker
මේ කුඩා App එක මගින් ලෝකයේ රටවල් වල දුරකථන කේත අංකයන් හා ලංකාවේ සියලුම ප්රදේශවලට අදාල දුරකථන කේත අංකයන් සියලුම දුරකථන ජාලයන් සදහා මොහොතකින් බලා ගත හැකිය. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
Download
# භාවිතා කරන්න පුලුවන් Windows XP,Vista,7,8 & 8.1 O/S ඇති පරිගනක වල විතරයි. Android , iOS ,.... ඇති Smart Phones & Tabs වල බෑ.